The title of the page
5.5
58

Satyameva Jayate 2 (2021) Sinhala Subtitles | සත්‍යවේ ජය | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම ආයුබෝවන්

සිනෙරූ වෙබ් අඩවියට මම එකතු වුනේ Tune In Love කියන කොරියන් චිත්‍රපටයට සිංහල උපසිරැසි ගැන්වීමෙන්. අද මම මගේ උපසිරැසි ගමනේ 100වෙනි කඩයිම පහු කරනවා. ඉතින් මාව සිනෙරූ පවුලට එකතු කරගත්තෙ මදුශාන් වනසිංහ මල්ලි. ඉතින් මේ ගමන එන්න මට උදව් කරපු සිනෙරූ ඇඩ්මින් මඬුල්ලෙ සමිත, අංජුල, අශේන්(චූටියා) සහෝදරයො හැමෝම ඇතුලු සිනෙරූ පවුලෙ සහෝදර සහෝදරියො හැමෝටමත් ගොඩාක් ස්තූතියි.

(Satyameva Jayate 2 (2021) Sinhala Subtitles) (Satyameva Jayate 2 (2021) Sinhala Sub)

100* වෙනි උපසිරැසිය විදිහට මම ඔයාලට අරගෙන ආවේ Satyameva Jayate 2 හින්දි චිත්‍රපටය. ඉතින් ජෝන්ගේම Satyameva Jayate කියලා මීට කලින් සළරුවක් මීට කලින් ඔයාලා අහලා බලලා තිබුණත් මේ චිත්‍රපටයෙන් ඒකට නම් සම්බන්ධයක් නෑ. මේක තනිකරම ඇක්සන් ෆිල්ම් එකක්. ඇක්සන් ෆිල්ම්ස් වලට කැමති අයට ඔන්න නියම ෆිල්ම් එක. IMDb 5.5/10 අගයක් ලබාගෙන තියෙනවා. Times of India 3/5 අගයකුත් ගූගල් පරිසීලකයන්ගේ 58% ක කැමැත්තත් ලබාගෙන තියෙනවා. කතාව හා අධ්‍යක්ෂණය Milap Zaveri විසින්ද , John Abraham ත්‍රිත්ව රංගනයක යෙදෙන අතර Divya Khosla Kumar විසසින් ප්‍රධාන නිළියගේ රංගනය දරණවා ඇති. විනාඩි 138 ක දාවන කාලයක් හිමි මේ ෆිලුම. 23 දෙසැම්බර් 2021 දී තිරගත්විමට පටන් ගත්තේය.

සත්‍යා ජේයි කියන්නෙ දාදාසහේබ්ගෙ නිවුන් දරුවෝ දෙන්නා. සත්‍යා දේශපාලනයේ නියලෙනවා. ජෙයි අවංක පොලිස් නිළධාරියෙක්. ඉතින් මේ අයියා මලෝට ඕනෙ රටේ වෙන දූෂණ වංචා නැති කරන්න. ඉතින් මේ ෆිල්ම් එක මොනවගේ වෙයිද කියලා ඔයාලත් බලන්න.

Satyameva Jayate 2 (2021) Sinhala Subtitles

මේ ෆිල්ම් එකට සබ් කරද්දී අඩුපාඩු හදාගන්න උදව් කරපු පීටර් බාර්ත්ලට් අයියටත් මදුෂාන් වනසිංහ මල්ලිටත් ගොඩාක් ස්තූතියි.

මාත් එක්ක ළඟින්ම හිටපු මගේ උපසිරැසි රසවිඳපු අඩුපාඩු හදාගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි. ඉතින් ඉස්සරහට තව උපසිරැසි වලින් අපි මුණගැහෙමු.
හැමෝටම ජය!

🖊️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


549
Total Subtitles

7 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    100* ට සුභ පැතුම් උචිනි අක්කේ…❤️

    දිගටම සබ් ඕනා💚💕

  2. 🎀100🎀වෙනි උපසිරැසියට සුභ පැතුම් ❤️
    දිගටම සබ් දෙමු 🤗😊
    GOOD LUCK ✨️🌟
    Merry🎅Christmas CINERU
    සුභ නත්තලක් වේවා සිනෙරූ☃️❄️

  3. Peter Barthelot
    Cineru Family Member

    100 ට උණුසුම් සුබ පැතුම්.. ❤❤❤

  4. Anjula Umesh
    Cineru Family Member

    100 ට සුබ පැතුම් අක්කේ..🧡

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 100වෙනි සබ් එකට සුබ පැතුම්

  6. Udaya saman
    Cineru Family Member

    සුබ පැතුම් නගා පලවෙනි ශතකයටඅ

  7. thanks a lot sis sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login