The title of the page
7.5
75

Atrangi Re (2021) Sinhala Subtitles | ” බලෙන් කරන කසාදෙ..! ” | සිංහල උපසිරැසි සමඟ

(Atrangi Re 2021 Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං තවත් අලුතින්ම නිකුත් වූ හින්දි චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙනයි අපි අදත් සිනෙරූ අඩවියට ගොඩ වෙන්නේ..

2021 දෙසැම්බර් මස 24 වෙනිදා Disney+ Hotstar හරහා අන්තර්ජාලයට නිකුත් වන මෙම හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නලුවන් ලෙස රංගනයෙන් දායක වන්නේ දමිළ සිනමාවේ දක්ෂම නම කිව්වාමත් කිසිවෙක් නොදන්න චරිතයක් වන දනුෂ් සහ හින්දි සිනමාවෙත් එවැනිම චරිතයක් වන ආක්ෂේ කුමාර් දෙදෙනා විසින් වන අතර මෙහි ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන්නේ සාරා අලී කාන් විසිනි. 7.5/10 IMDb අගයක් මේ වන විට ලබාගෙන ඇති මෙම චිත්‍රපටය සඳහා 78% ගූගල් පරිශීලක මනාප හිමි වී ඇත. Aanand L. Rai මහතා විසින් අධ්‍යක්ෂනය කර Himanshu Sharma මහතා විසින් තිර පිටපත රචනා කර ඇති මෙම චිත්‍රපටය

 

 

අපි යමු කතාව පැත්තට.

බිහාර් ප්‍රදේශයේ ජීවත් වන ගැහැණු ලමයෙකුගෙත් එක් දමිල පිරිමිලමයෙකුගෙත් යුග ගනනාවක් තිස්සේ එකට බැඳී ඇති වෙනස්ම ආකාරයේ ආදර කතාවක් ගැන තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. ලොකුවට කිව්වේ නෑ මොකද මේක අනිවාරෙන්ම බලන්නම ඕනා චිත්‍රපටියක්.

 

බුදු සරනයි..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. කෝ බන් සබ් විතරයිනේ ෆිල්ම් එක කෝ

  2. Shehan Sachintha
    Cineru Family Member

    තුන් දෙනාටම තෑන්ක්ස් සබ් එක වෙනුවෙන්❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Sub ekt tnx Minnal Murali eketh sub eka ikmnt demuu💪💪

  5. Kannada supiri movies 2k awith thynow, ewatath sub denna

  6. බොහොම ස්තූතියි මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගෙනාවට.

  7. … ගොඩක්ම ස්තූතියි. …

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login