The title of the page
Satan's Slaves 2 Sinhala Subtitle
Satan's Slaves 2 Sinhala Subtitle
6.9
100
91

Satan’s Slaves 2: Communion AKA Pengabdi Setan 2 (2022) Sinhala Subtitles | “සාතන්ගේ වහලුන් නැවතත්” | සිංහල උපසිරැසි සමඟ

(Satan’s Slaves 2: Communion AKA Pengabdi Setan 2 (2022) Sinhala Subtitles) (Satan’s Slaves 2 Sinhala Subtitle) (Pengabdi Setan 2 Sinhala Subtitle) (Satan’s Slaves Sinhala Subtitle) (Satans Slaves Sinhala Subtitle)

සුභ දවසක් සියලු දෙනාටම..

මම සිංහල උපසිරැසිකරණයට එකතු වන නව සාමාජිකයෙක්.මේ මගේ පළවෙනි උපසිරැසිය..අද මම ගෙනාවේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටියක්.මේ කතාවේ පළවන කොටස Satan’s Slaves (2017) චිත්‍රපටිය බලලා නැත්නම් ඒකත් බලන්න කියලා ආරධනා කරනවා..පළවෙනි කොටසේ සිංහල උපසිරැසිය සහ වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න..

Film Pengabdi Setan 2: Communion Tembus 3 Juta Penonton pada Hari Kelima Penayangan

Satan’s Slaves 2: Communion ඉන්දුනීසියානු Horror චිත්‍රපටිය IMDB 6.9 අගයක් අරගෙන තියෙනවා.හොල්මන් වර්ගීකරණය ඇතුලේ ගන්න පුලුවන් හොදම අගයක් ඒක.ඉන්දුනීසියානු පරිසරය ලංකාවේ පරිසරයට ගොඩක් සමාන නිසා සුපිරි හොල්මන් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

මේකෙ ප්‍රධාන චරිත වන්නෙ රිනී සහ ඇගේ සහෝදරයන් වන ටෝනි,බොන්ඩි සහ ඔවුන්ගෙ පියා.දරුණු සිදුවීමකින් වසර කිහිපයකට පසු ඔවුන්ගේ මව සහ බාල සොහොයුරන්ගේ ජීවිත නැති වෙනවා.පසුව රිනී ඇතුලු පවුල මහල් නිවාසයක ජීවත් වෙනවා.මේ මහල් නිවාසය ඇත්තටම ආරක්ෂිතද?මේ මහල් නිවාසෙ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුලුවන්ද? භීෂණ පිරුණු රාත්‍රියක් රිනී එයාගේ පවුල බේරා ගනීද? මේ වටා ගෙවෙන හොල්මන් අත්දැකීමත් සමග මේ කතාව නරඹන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.

Pengabdi Setan 2: Communion (2022) Showtimes, Tickets & Reviews | Popcorn Malaysia

තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු පෙරේරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු පෙරේරා

March 4, 2023


2
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. එනකන් බලාගෙන හිටපු sub එකක්.thank you…

  3. Any link for first film in 2017

  4. laKMal
    Cineru_users

    පළමු සබට සුබ පැතුම් සහෝ…..
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login