The title of the page
rugal e2 Sinhala Sub
rugal e2 Sinhala Sub
6.4
95

Rugal (2020) E2 Sinhala Subtitles |රහස් සංවිධානය| සිංහල උපසිරැසි සමග

Rugal කොරියානු කතා මාලාවේ දෙවැනි කොටසේ උපසිරසිය අරන් ආවා ,ඉතින් හිතනවා කට්ටියට සිරිස් එක හිතට අල්ලන්න ඇති කියලා ,ඉතින් සුපුරුදු විදියටම කලින් කොටස ගැන මතක් කරලා ඉමු….

ඉතින් මෙ සිරිස්ගෙ ප්‍රධානම චරිතය තමයි කිබුම් කියන පොලිස් නිලධාරියා,මෙයා Argos කියන අපරාධ සංවිධානය රටෙන් පලවා හරින්න ලොකු උත්සාහයක් ගන්නවා ඉතින් ,එකෙ ප්‍රතිඵලයක් විදියට කිබුම්ගෙ බිරිඳට ජීවිතයේන් වන්දි ගෙවන්න සිදු වුණා ඔයාලා බලාගන්න ඇති ඉතින් ,ඒ වගේම කිබුම්ගෙ ඇස් දෙකත් එක්ක නැති කරලා අන්ඩ ත්ත්වයට පත් කරනවා ,කොහොම හරි කිබුම් අයෙ සිහි කල්පනාව එන කොට තමාගෙම බිරිඳ මැරුවා කියලා චොදනවකට ඔහු අහු වෙනවා ඉතින් ,කොහොම හරි අවසානයේ කිබුම් බන්ධනාගත කරනවා .මේ අතර බන්ධනාගත වෙලා ඉන්න කොට ඔහුට එතැනින් පැනගන්නට rugal කියන රහස් සංවිධානයේ ලොක්කා උදව් කරනවා ඔයාල බලාගන්න ඇති .ඉතින් මේ සංවිධානයේ ජෛව තාක්ෂණික පරීක්ෂණ සිදු කරලා කිබුම්ට ඇස් දෙකක් එහෙමත් දෙනවා ,මේ අතරේ පොලිසියේ ඉඳලා මරණයට පත් වුණ ම්නාත් ඔහුට මුණ ගැහෙනවා ඔයාලා බලාගන්න ඇති ,

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් ,rugal කියන රහස් සංවිධානය කිබුම් සමහ ඔහුගෙ ට්ම් එක Argos සංවිධානය අතුගා දාන්න පළමු මිසන් එක දියත් කරනවා බලාගන්න පුළුවන් ,

ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ,කතාව බලලම තීරණය කරන්න ,ඊළඟ කොටස අපේ සොමෙස් මල්ලියා අරන් එයි ,ඉතින් ඊළඟ කොටසින් මුණ ගැහෙමු,හොද නරක කියලා යන්නකො

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  2. Thanks saho sub ekata,,,digatama karagena yamu jaya wewa

  3. පට්ට කතාව. ආසාවෙන්ම බලන්නේ….

  4. me katawe backgroud sound eka dark katawe music tiyenne. patta ah katawa. digatama denna

  5. බොහොම ස්තූතියි

  6. Vedio eka download kragnn wdhk kiynnko

  7. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login