The title of the page
Rugal 2020 Sinhala Subtitles
Rugal 2020 Sinhala Subtitles
6.4
95

Rugal (2020) E1 Sinhala Subtitles |පොලිසියේ නිලධාරීයෙක්| සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් අදත් සුපිරිම Kdrama එකක් පටන් ගන්න තමයි මේ ලෑස්තිය. හැමෝම දන්නවා ඇතිනෙ මේ Rugal කියන Kdrama එක මොනවගේ එකක්ද කියලා. මේක 2020 අවුරුද්දෙ NETFLIX එකෙන් කරපු සුපිරිම Kdrama එකක්. IMDb දර්ශකයේ 8.1/10 අගයකුත් My Drama List එකේ 10/10 කුත් ගන්න මේ කොරියන් කතා මාලාවට පුළුවන් වෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේක මොනවගේ කතා මාලාවක්ද කියලා. මේ කතා මාලාව අයිති වෙන්නෙ Action ඝණයට. Action විතරමයි. තාම මේකෙ Episode දෙකක් විතරයි ඇවිත් තියෙන්නෙ. පළවෙනි කොටසෙන්ම එකෙන්ම සෙට් වෙන සුපිරිම කතා මාලාවක් තමයි මේක. ගොඩක් අය මේ කතා මාලාවටත් උපසිරසි ගේන්න කියලා ඉල්ලලා තිබ්බනෙ. ඔන්න ඉතින් මේ කතා මාලාවටත් අද ඉඳන් සිනෙරූ එකෙන් සිංහල උපසිරසි අරගෙන එනවා.(rugal e1 Sinhala Sub)

මේකෙ ස්ටෝරි එක ගැන බැලුවොත් ඉතින් ගොඩක්ම දුක හිතෙන විදිහට තමයි මේක පටන් ගන්නෙ. කැන්ග් ගි බූම් කියන්නේ පොලිසියේ නිලධාරීයෙක්,ඔහු විවාහ වෙලා පළමු ඇනිවසිරි එක සතුටින් සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කඩවසම් තරුණ පොලිස් කාරයෙක් . ,ඔහුගේ පෙම්වතියට සප්‍ර්‍ර්‍රරයිස් ගිෆ්ට් එකක් අරන් නිවසට යනකොට ,ඔහුගේ පෙම්වතිය ලෙ විලක් මැද්දේ වැටී ඉන්නවා මොහු දකිනවා ඉතින් ,මෙතැනින් තමයි ස්ටොරි එක පටන් ගන්නේ ,ඉතින් ඔයාලා බලාගන්න කවුද ඇයට පහර දීලා මරා දැම්මේ ,මොකක්ද හේතුව ,අපරාධකරුවන් කවුද කියලා බලාගන්න පළමු කොටස බලලාම එන්නකො,

ඔන්න ඔය විදිහට තමයි කතාව පටන් ගන්නෙ. තාම මේකෙ Episode දෙකයි ඇවිත් තියෙන්නෙ මං කලින් කිව්වා වගේ. සතියකට කොටස් දෙකක් තමයි රිලීස් කරන්නෙ. ඒ රිලීස් කරන්නෙත් සෙනසුරාදා එකයි, ඉරිදා තව එකයි. ඔන්න ඔය විදිහට සතියකට කොටස් දෙක ගානෙ රිලීස් කරනවා. මේක කොටස් 16 ක් එනවා කියලා තමයි දැනට කියලා තියෙන්නෙ. OCN Network එකත් එක්ක එකතුවෙලා තමයි NETFLIX එකෙන් මේක කරන්නෙ. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සීරීස් එකක් තමයි ඉතින්. එහෙනම් ඉතින් මේ කතා මාලාවත් බලලම ඉන්න. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු.

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

12 comments

  1. මයිකි

    බලන්න පටන් ගන්නවා අනේ නවත්තන් නැතුව සබ් එක දිගටම දෙන්න හොදද. නැත්තම් අපිට බලන්න බැරිව අසරන වෙනවා. තැන්ක්ස් සබ් එකට

  2. Sthuthi obata… State of Siege: 26/11 tv series ekatath sub demu .

  3. Thanks dr..

  4. Thanks bro🙏 ❤️❤️❤️❤️

  5. සබ් එකට ගොඩක් තෑන්ක්ස්
    අනිත් එකත් ඉක්මනටම දෙමු
    ආසාවෙන් බලන්ඩ පුලුවන් කතාවක්.

  6. Thnx. ❤️❤️

  7. Next ep eketh sub ikmanata denna…kathawa supiri thank you.

  8. බොහොම ස්තූතියි සබ් එකට

  9. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login