rigor mortis sinhala sub
rigor mortis sinhala sub

Rigor Mortis (2013) Sinhala Subtitles |නිවුන් අවතාර| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ පට්ට හොරර් ෆිල්ම් එකක් රිගෝර් මෝර්ටිස් රිගෝර් මෝර්ටිස් කියන්නේ 2013 දී ජූනෝ මැක් විසින් අධ්‍යක්ෂණය කරන ලද හොංකොං ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය තකාෂි ෂිමිසු විසින් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටය මිස්ටර් වැම්පයර් චිත්‍රපට මාලාවට උපහාරයක් වශයෙන් නිපදවූවක්(rigor mortis sinhala sub)

මේක මේ වෙනකොට IMDB අගය 6.3 අගයක් අරගෙන තියනවා..මේ ෆිල්ම් එක පුරා පැය 1 විනාඩි 43 ක කාලයක් මේ දිවයනවා
ඒ සම්පූර්න කාලය තුල ත්‍රාසය කුතුහලය එක්ක බලන්න පුළුවන්

කතාව ගැන කියනවානම් කතාව පටන් ගන්නේ තමන් නලුවෙක් කියලා හදුන්වාගත් පුද්ගලයෙන් එක්තරා මහල් නිවාසයකට ජීවත්වෙන්න එනවා.ඔහු මිලදී ගන්නා නිවස කලින් මිනී මැරුමක් වුන නිවසක්නිකන් මිනී මැරුමක් නෙමයි නිවුන් සහෝදරියන්ව මරපු තැනක්.

ඒ නිවුන් අවතාරයි.. තව මන්තර ගුරුකම් කරන මනුස්සයෙක් එම මහල් නිවාසේ කාලයක් ජීවත් වුනු තුඅං කියන මනුස්සයව මරනයෙන් පස්සේ වැම්පයර් කෙනෙක් කරන්න හදන වෑයම.. හරි අපූරුවට මේ ෆිල්ම් එක නිපදවලා තියනවා

මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාලා අරගෙනම බලන්න. තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..තව දෙයක් කියන්න ඔනේ මේ ෆිල්ම් එක අපේ උපැසිරසි ගන්න ආපු සහෝදරයෙකුගේ ඉල්ලීමක්.. ඒ ඉල්ලීම දවස් දෙකක් වගේ ඇතුලත අපි ඉටුකලා…රැදිලා ඉන්න අපිත් එක්ක.. ජයවේවා හැමදෙනාටම…

rigor mortis sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |625|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. එල මචෝ

  3. thanks sub ekata .

  4. Anjula umesh
    Cineru Family Member

    එල අයියා..🤩

  5. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *