6.4
95

Rugal (2020) E13 Sinhala Subtitles |උපකාරයක්ද? මිනීමැරුමක්ද?| සිංහල උපසිරැසි සමග

අදත් මේ අරගෙන එන්නෙ රූගල් කතා මාලාවෙ 13 වෙනි කොටස. කලින් කොටසෙදි ගී-බුම් එයාගෙ බිරිඳව හොයාගන්න උත්සහ කරානෙ. ඒ අතරෙදිම ඩියුක්-ගූ’ ව අල්ලගන්න ප්ලෑන් එක්කුත් ගියා. කොහොමෙන් කොහොම හරි ඩියුක්-ගූ ඒකෙනුත් බේරෙනවා. එතකොට තමයි හොඳම තුරුම්පුවක් ඩියුක්-ගූ’ ට හම්බවෙන්නෙ. ඒ වෙන කවුරුත් නෙවෙයි ජීවතුන් අතර ඉන්න ගී-බුම්’ ගෙ බිරිඳ.

මේක ගී-බුම්’ ට කිව්වම එයාට හැමදෙයක්ම අමතක උනා. එයාගෙ හිතේ තිබ්බෙ එයාගෙ බිරිඳව හොයාගන්න එක විතරයි. ඒකට එයා ඕනිම දෙයක් කරනවා. මේ කොටසෙදිත් එයා කරන්නෙ එයාගෙ බිරිඳව හොයන එක විතරමයි. අපි බලමු එයාට හොයාගන්න පුළුවන් වෙයිද කියලා?

ඊළඟ කොටසත් අරගෙන පුළුවන් ඉක්මන්ට එන්නම්.😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |734|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


124
Total Subtitles

5 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට 😊

  2. Sithum sanjana
    Cineru Family Member

    එල ම ❤️

  3. Thank you mchn. ithuru sub tikath ikmanatama denna. elaa ❤️❤️

  4. බොහොම ස්තූතියි සහෝ සබ් එකට..අනිත් එපිත් ඉක්මනට දෙමුනේ සහෝ..ජය වේවා 🙏🤗🔥

  5. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *