Lawless Lawyer E3 Sinhala Sub
Lawless Lawyer E3 Sinhala Sub
7.2
96%

Lawless Lawyer (2018) E3 Sinhala Subtitles |වැදගත් දේවල්| සිංහල උපසිරැසි සමග

යාලුවනේ.ඔන්න එහෙනම් යාලුවනේ අද මම Lawless Lawyer කතාවේ තුන්වෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස් දෙකේදී ඔයාලට බොන්ග් සන්ග් පිල් කියන්නෙ මොනවගේ කෙනෙක්ද එයා හ ජේ යී ට සම්බන්ධ වෙන්නෙ කොහොමද ඒ වගේම චා මුන් සුක් විනිසුරුතුමිය කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල ඔයාලට දැනගන්න පුලුවන් වෙන්න ඇති.අද කොටසෙදි ගොඩක් දේවල් සිද්ද වෙනව.මට මේ කොටස ගැන ලිපියක් ලියාගන්න බෑ කතාව ගැන ගොඩක් දේවල් කියන්න වෙන නිසා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙනම යන්න

Due to copyright issues we do not provide any torrent links

download site
Download|158

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් සඳරුවන්

June 18, 2020


5
Total Subtitles

2 comments

  1. sub ekata thanks sahooo

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

http://cineru.lk/wp-content/uploads/2020/05/in-the-mouth-of-madness.jpg