යාලුවනේ.ඔන්න එහෙනම් යාලුවනේ අද මම Lawless Lawyer කතාවේ තුන්වෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස් දෙකේදී ඔයාලට බොන්ග් සන්ග් පිල් කියන්නෙ මොනවගේ කෙනෙක්ද එයා හ ජේ යී ට සම්බන්ධ වෙන්නෙ කොහොමද ඒ වගේම චා මුන් සුක් විනිසුරුතුමිය කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල ඔයාලට දැනගන්න පුලුවන් වෙන්න ඇති.අද කොටසෙදි ගොඩක් දේවල් සිද්ද වෙනව.මට මේ කොටස ගැන ලිපියක් ලියාගන්න බෑ කතාව ගැන ගොඩක් දේවල් කියන්න වෙන නිසා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙනම යන්න
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 18, 2020
sub ekata thanks sahooo
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊