The title of the page
7.2
96

Lawless Lawyer (2018) E2 Sinhala Subtitles |හ ජේ යී ගෙ අතීතය| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ Lawless Lawyer කතාවෙ දෙවනි කොටසත් අරන් ආව.කලින් කොටසින් ඔයාල බොන්ග් සන්ග් පිල් කියන්නෙ මොන වගේ කෙනෙක්ද එයාගෙ අතීතය මොන වගේද එයා ගිසුන්ග් වලට ආවෙ ඇයි කියලත් දැනගන්න ඇතිනෙ.අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් හ ජේ යී ගෙ අතීතය ගැන වගේම එයාගෙ අතීතය බොන්ග් සන්ග් පිල් එක්ක සම්බන්ද වෙන්නෙ කොහොමද කියලත් බලාගන්න පුලුවන්.

ඒ වගේම අද කොටසෙ ඉඳන් ඔයාලට සෑහෙන Action සීන් ගොඩක් බලාගන්න පුලුවන්. මේකෙ එක වචනයක් තියනව Alibi කියල මට තේරුම ගහන්න බැරි වෙච්ච..ඒකෙ තේරුම තමයි “යම් පුද්ගලයෙක් යම් කාල පරාසයක් ඇතුළත ආ ගිය තැන් සහ හමු වූ පුද්ගලයන් පිලිබඳ සාක්ශි” කියන එක. එහෙනම් ඊලඟ එපියෙන් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් සඳරුවන්

June 18, 2020


13
Total Subtitles

5 comments

  1. Thank you thank you thank you🤭🤭🤭
    දිගටම මේ වගේ කතා වලට sub දෙන්න.

  2. Sub ekata thanx

  3. Web-dl walata set da?

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login