The title of the page
Pressure Cooker 2020 Sinhala Sub
Pressure Cooker 2020 Sinhala Sub
6.6
92

Pressure Cooker (2020) Sinhala Subtitles |ඇමරිකන් වීසා| සිංහල උපසිරැසි සමඟ

හායි යලුවනේ ඔන්න අද මං ගෙනවා ගෙනවා ගොඩක් කට්ටියට මිස් වුණ ලස්සන තේළිගු සිත්තමක් ❤️මේක ගැන පොඩි විස්තරයක් දෙන්නම්…ෆිල්ම් එක ගැන කියනවා නම් මෙහෙමයි (Pressure Cooker 2020 Sinhala Sub)

කොල්ල ඇවිත් එක එක ගැජට් හදන්න කොල්ලේක්. මේයාගේ හිනය වේලා තියෙන්නේ US වලට යන්න එකහ්. කෙටියෙන් කිව්වෝත් මෙක මෙයාගෙ හිනයක් නෙමෙ. මෙයාගෙ තාත්තාගේ එකක්..කොහොම හරි මෙයාට විසා හම්බවෙන්නේත් නෑ… මේ විදියට දෙපාරක් තුන්පාරක්ම එහෙම වෙනවාකොල්ලට කට්ටියට උත්තර දිලාම එපා වෙලා ඉන්නේ….ඔහොම යනකොට කොල්ලා කියන්නවා කොල්ලාගේ යලුවෝ ගවට යන්න ඕනි කියලා… අම්මයි තාත්තායිත් කැමිති වෙනවා..

ඔහොම ඉන්නකොට මෙයාට සල්ලි දිලා හොරෙන් යන්න ක්‍රමයක් සේට් වෙනවා එතකොට මෙයාට ඕනි වෙනවා රැ. ලක්ෂ25 ක්. එකත් හොයා ගෙන එද්දි පොලිසියට මාට්ටු වෙනවා. කොහොම හරි සල්ලි නැති වෙනවා…එකේන් පස්සේ තමා කතාව වෙනස් පැත්තකට යන්නේ ඔයාම බල්ලන්කෝ.. මං නිලිය ගැන කිව්වේ නෑ ඒයා එන්නේ මෙකෙන් පස්සේ ඔයලාම බලලා කියන්නකෝ 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login