The title of the page
wira 2020 sinhala sub
wira 2020 sinhala sub
5.4
91

Wira (2020) Sinhala Subtitles |පරාජය කළ නොහැකි බොක්සිං ක්‍රීඩකයා| සිංහල උපසිරැසි සමග

ගොඩ කාලෙකට පස්සේ අයේත් වැඩට බැස්සා සබ් දෙන්න පටන් ගත්තමෙච්චර කාලයක් ගියේ හදිස්සියෙ වුන කරදරයක් නිසා. ඒවයින් දැන් වැඩක් නෑ..

(wira 2020 sinhala sub) හරි අද මම ගෙනවේ WIRA කියන මැලෙසියානු චිත්‍රපටියක්… මේක release උනේ 2019 වසරේ නොවැම්බර් 21. මේක තනිකරම Action යටතේ ආපු ෆිල්ම් එකක්… මෙකේ Imdb ගත්තොත් 6.4/10 ක හොඳ ප්‍රතිශකයක් තියෙනවා ඒ වගේම මේකට 91% Google User ලැබිලා තියෙනවා.. මේකේ ප්‍රධාන චරිත ගත්තොත්,

Fify Azmi , Hairul Azreen ( Paskal-2018 , Police EVO 2- 2018) ,Yayan Ruhian ( The Raid 1, 2 / John Wick 3/ Yakuza Apocalypse / Beyond Skyline) (වැඩ්ඩෙක්) , Dain Said ,Henley Hii  මේ කට්ටිය තමයි ඉන්නේ..

කෙලින්ම කතාවට බහිමු…

හසන් මුනාස් කියන්නේ විශ්‍රාමික පැස්කල් කමාන්ඩෝ කෙනෙක්… ඒ වගේම හසන් බොක්සින් වලල්ලෙ ප්‍රසිද්ද කෙනෙක්.. හසන් ප්‍රසිද්ද වෙලා ඉන්නේ ” අපරාජිත බොක්සින් ක්‍රීඩකයා” කියලා.. ගමම බයයි..හිටි හැටියේම හසන් තමන්ගේ පියා වන මුනාස්  තමන්ගේ නංගි වෙන සෙයින් හොයාගෙන ඉපදුන ගමට එනවා.  ඒත් ඒ ගම පාලනය කරන්නේ රාජා කියලා මැරයෙක්… හසන්ගෙ පවුල වගේම මේ නගරේ හැම පවුලක්ම රාජාගෙ ණය පොතට හිර වෙලා.. හසන් එන්නේ මේක බේරුමක් කර ගන්න………

රාජා කියන්නේ මත්ද්‍රවය ව්‍යාපාරිකයෙක්..  එසේ මෙසේ එකෙක් නෙවෙයි.. එයාට ඉන්නවා බොක්සින් වලින් ඉහලටම ගිය දුවෙකුයි පුතෙකුයි..ඒ වගේම මත්ද්‍රවය ව්‍යාපාරය බලා ගන්න ඉෆ්රිට් කියන “අත්භූත ආරක්ෂකයා” ඉන්නවා.. මිනිහා අමාරු කාරයා. චිත්‍රපටියේ හොදම හරිය පටන් ගන්නේ එක සිද්දියක් හින්දා හසන් එයාගේ නංගි අතින් රාජාගේ පුතා මැරුණම… එතන ඉඳන් වලි වලි වලි. මෙච්ච්රයි මම කියන්නේ.. තව කිව්වොත් ආතල් එකක් නෑ.. වලි ටිකනං තද… ගොඩාක් දරුණු නොවුනත් හොදයි…

එහෙනං මම යනවා. ෆිල්ම් එන්නෙ නෑ කියලා සිනෙරූ සෙට් එක ෆිල්ම් වලට සබ් දෙන එක අතාරින්නෙ නෑ..පස්සේ හම්බෙමු… බුදු සරණයි…

ප.ලි. – මේකෙ ඉංග්‍රීසි සබ් එකෙ සමහර තැන වල නොගැලපීම් තිබුන නිසා අවස්තාවට අනුව තේරෙන විදියට සිංහල පරිවර්තනයක් කළා..කතාවට හානියක් කළේ නැත.. උපසිරැසියේ යම් යම් අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න.. හැදෙන්න ඕන තැන් Comment කරන්න.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

10 comments

  1. make link nane saho

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Trouble (2019)
    The King of Staten Island (2020)
    Miss Fisher and the Crypt of Tears (2020)
    Wasp Network (2019)
    Adu (2020)
    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Trouble (2019)
      The King of Staten Island (2020)
      Miss Fisher and the Crypt of Tears (2020)
      Wasp Network (2019)
      Adu (2020)
      (psarips(dot)one site eke thiyana
      honda aluth movies walata sub denna plz..)

  4. Bandula Indrasena

    Film ake link ekath mekama danna ko puluwannam. godak hoda wadak oyala karanne. thanks

  5. බොහොම ස්තූතියි මචෝ🌹❣🥳

  6. තැන්ක්ස් සබ් එකට.Police EVO 2015,2018 මේවටත් පුලුවන්නම් සබ් දේන්නකෝ.

  7. land of the lost movie eke sub dala denno

  8. Malith Samarawickrama

    Thanks so much bro sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login