The title of the page
Virus 1999 Sinhala Sub
Virus 1999 Sinhala Sub
5
10
78

Virus (1999) Sinhala Subtitles |පිටසක්වල වෛරසය| සිංහල උපසිරැසි සමග

(Virus 1999 Sinhala Sub)මේ මගේ ප්‍රථම උපසිරසි ගැන්වීම. මන් අරන් ආවේ ඔයාලට පැරණි චිත්‍රපටයක්. මේක 1999 වර්ෂයේ නිකුත් වෙලා තියෙන්නෙ. සමහර විට මේක බලලත් ඇති. මෙහි අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන්නෙ John Bruno. මෙම චිත්‍රපටය සඳහා Imdb දර්ශකයේ 5.0 ප්‍රේක්ෂක මනාපයක් සහ Rotten Tomatoes හි 10% අගයක් ලැබිල තියෙනවා. මගෙ මතයට අනුව නන් ඊට වඩා ලැබෙන්න ඕනි. පැයකුත් විනාඩි 40 ක කාලයක් පුරා ධාවනය වන මෙය අයත් වන්නේ Sci-fi / Horror කාණ්ඩයට.

කථාව ගැන ටිකක් කිව්වොත් රුසියානු පර්යේෂණ නැවක සහ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක දත්ත හුවමාරුවක් අතරතුර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටසක්වල වෛරසයක් ආසාධනය වී. ඒ හරහා රුසියානු නැවට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම සිදුවෙනවා. ඉන් දින 07 කට පසු කුඩා නැවක් කුණාටුවක් අතරතුර රුසියානු නැව සමීපයට පැමිණෙනවා. කුඩා නැවේ පිරිස රුසියානු නෞකාව පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට අකරතැබ්බ ගණනාවකට මුහුණ දෙන්න සිදු වෙනවා. මන් මීට වඩා කථාව ගැන කියන්න යන්නෙ නෑ. ඔයාලත් එහෙනන් අරන් බලන්න. පරණ වුනත් ඉතාමත් හොඳ කථාවක් කියල කියන්න පුළුවන්. එහෙනන් නැවත තවත් උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේවාදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේවාදිත්‍ය

July 1, 2020


1
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Trouble (2019)
    The King of Staten Island (2020)
    Miss Fisher and the Crypt of Tears (2020)
    Wasp Network (2019)

    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊.. මේවත් සලකා බලල පුළුවන් නම් සබ් කරන්න..
    * The Invasion (2007)
    * Invasion AKA Attraction 2 (2020)
    * Krishna and His Leela (2020) Telugu
    * Bhonsle (2020)
    * Neuron (2019) Kannada
    * Another Earth (2012)
    * Sound of My Voice (2011)
    * Impetigore (2019) Indonesian

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    නියමයි සහෝ, හොඳ රුසියන් මූවි ගොඩාක් තියෙයි. දිගටම අපේ සිනෙරූ එක්ක යමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login