The title of the page
neuron 2019 sinhala sub
neuron 2019 sinhala sub
5.4

Neuron (2019) Sinhala Subtitles |උමතු ආදරය| සිංහල උපසිරැසි සමග

(neuron 2019 sinhala sub)කැමතිද පැය දෙකක් පුරාවට සුපිරි ත්‍රිලර් අත්දැකීමක් ලබාගන්න. එහෙනම් මෙන්න ඒකට කියාපු බෙහෙත. කවදත් සිනමාවට වෙනස්ම ආකාරයට ත්‍රිලර් නිර්මාණ බිහි කරන කන්නඩා සිනමාවේ තවත් හොඳ නිර්මාණයක් තමයි මේ. අපි චිත්‍රපටය ගැන විස්තර ටිකක් හොයලා බලමු…

නියුරෝන් කියන්නේ පසුගිය වසරේ නොවැම්බර් 23වනදා තිරගත කල තවත් සුපිරි කන්නඩා ත්‍රිලර් නිර්මාණයක්  මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට වර්ග කර තිබෙන මෙය. තවත් අතකට ප්‍රෙක්ෂකයා ගෙන යන්නේ. විද්‍යාත්මක පැත්තටත් ප්‍රෙක්ෂකයා බර කරමින්. මෙහි අධ්‍යක්ෂණය විකාස් පුශ්පගිරි විසින් සිදු කල අතරම. කන්නඩා සිනමාවට හඳුන්වාදෙන,
🌟 යුවා
🌟 නේහා පටිල්
🌟 වෛෂ්ණවි මෙනන්
🌟 ශිල්පා

වගේම සුපිරි දුශ්ඨයෙක් වන කබිර් දුල්හන් සින්ග් විසින් මෙහි රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් කතාව පැත්තට ඔලුව දාලා බලමු ටිකක් 👇

ලන්ඩනයේ වෙසෙන ආචාර්ය උපාධි පර්යේෂකයෙක් ප්‍රධාන කරගෙන කතාව ගෙතෙන අතර ඔහුගේ ඉන්දියාවේ වෙසෙන පෙම්වතිය අතුරුදන් වීම නිසා ඇය සොයා ඔහු ඉන්දියාවේ බැංගලෝරයට පැමිණෙනවා. ඔහු ඇයව සොයාගන්නට උත්සාහ කරන විට, ඉතා අමුතු ආකාරයට දරුණු සිදුවීම් සිදුවෙනවා වගේම අසාමාන්‍ය නාඳුනන පුද්ගලයන් ඔහු පසු පස සැරිසරනවා. එතැන් පටන් කතාවේ කුතුහලය තවත් වැඩිවෙනවා. මේ ඔහු පසුපස එන අයද?ඔහුගේ පෙම්වතිය අතුරුදන් කලේ..? ඔහුගේ පෙම්වතියට සිදුවුයේ කුමක්ද? ඒ වගේම මෙම චිත්‍රපටයට නියුරෝන් කියලා නම දැම්මේ ඇයි? මේ හැම එකටම පිලිතුරු මේ චිත්‍රපටය නරඹා ඔබට දැනගන්නට පුළුවන් . අනිවාර්යයෙන් නැරඹිය යුතු හොඳ ත්‍රිලර් අත්දැකීමක් ලබාගන්න පුළුවන් මේ චිත්‍රපටය නරඹන්න කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම්.

සටහන :- මධුශංඛ ලියනගේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

11 comments

  1. Supiri filumak wage,thriller nm ithin kiyanna deyak na,aniwa baamak tmai ithin
    “Sufiyum Sujatayum” oya filumatath puluwn nm sub denna bro
    Jaya wewa!!!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Peter Barthelot
    Cineru Family Member

    Superb Kannada Lokka

  4. සුපිරී සහෝ

  5. සුපිරි වැඩේ

  6. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එනකන් බලාගෙනම හිටපු ෆිලුමක් 😊😊

  7. Malindasadaruwan

    පට්ට හොදේ❤

  8. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    පුළුවන් නම් Teman Tapi Menikah කියන ඉන්දුනීසියන් ෆිල්ම් දෙකට සබ් කරන්නකො මරු ෆිල්ම් දෙක ඉංග්‍රීසි නම #friendbutmarried

  9. Supiri ela film eka niyamai thx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login