The title of the page
6.4
95

Rugal (2020) E12 Sinhala Subtitles |මියගිය ආදරවන්තිය සොයා| සිංහල උපසිරැසි සමග

ගොඩ දවසකට පස්සෙ තමයි අද රූගල් 12 වෙනි කොටස අරගෙන එන්න පුළුවන් වුණේ. අනිත් කොරියානු කතා මාලාවත් මේ එක්කම කරන හින්දා ටිකක් විතර පරක්කු වෙනවා.

රූගල් කලින් කොටසෙදි ගී-බුම් ඩියුක්-ගූ’ ව හම්බවෙන්න එයා ඉන්න තැනට ගියා කියලා හැමෝටම මතක ඇතිනෙ. ඒ ගිය අතරෙදි එයාගෙ ජීවිතේ බේරගන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ කොහොම උනත් එයාටනම් එතනින් බේරිලා එළියට එන්න වෙන්නෙ නෑ. ඒ අතරෙදි රූගල් එකේ මේ කට්ටිය ගැන වැරදි දේවල් සමාජ මාධ්‍යවලට එකතු කරන්න ඩියුක්-ගූ කටයුතු කරනවා. එහෙම උනහම මිනිස්සු හිතන්නෙ රූගල් එක තමයි වැරදිකාරයෝ කියලා.

හැබැයි ඉතින් මේ කොටසෙදි ගී-බුම්’ ගෙ සෙට් එක වෙනමම වැඩක් කරනවා. ඩියුක්-ගූ ගැන හැම දෙයක්ම එළි කරන්න. හැබැයි ඉතින් මේ අතරෙදි ඩියුක්-ගූ’ ට හොඳම තුරුම්පුවක් හම්බවෙනවා. ඒ අපි කවුරුත් නොහිතපු කෙනෙක්. අන්න එයාව යොදාගෙන කං ගී-බුම්’ ව ඩියුක්-ගූ පාලනය කරනවා.

ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ කොටසෙදි වෙන්නෙ. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බවෙමු.

ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

2 comments

  1. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login