The title of the page
Lost Bullet 2020 Sinhala Sub
Lost Bullet 2020 Sinhala Sub
6.2
80
84

Lost Bullet (2020) Sinhala Subtitles |පොලිස් මිනීමරුවා| සිංහල උපසිරැසි සමග

( Lost Bullet 2020 Sinhala Sub ) එහෙනම් ඔන්න ආයෙත් ආවේ උපසිරැසියක් අරගෙන.මේක IMDB අගය 6.2 කරකවන්න පුලුවන් වුණු කතාවක් .කතාව බැලුවහම තේරෙයි එකේ රේටින් එකේ පාඩුවකුත් නැහැ කියලා මොකද වෙනේ කියලා සමහර වෙලාවටනම් හිතාගන්න බැරි වෙනවා. ඉතින් භාෂාව නම් වෙනස් එත් එක රසස්වින්දනයට බාධාවක් ම නැහැ . මේක සුපිරි ගනයේ ෆිල්ම් එකක්.

කතාව ගැන ලාවට කියන්නම් කොල්ලෙක් ඉන්න්නවා උ වැඩ්ඩා උට පුළුවන් වාහන ශක්තිමත් කරන්න.ඉතින් එයා මන්කොල්ල කන්න යන්නේ ඉතින් එකට වාහනය හදාගෙන යනවා එත් වෙලාව කියන්නේ වාහනේ තිරිංග නැති වෙනවා එතින් වැඩේ අතේ මාට්ටු පොලිසිය එන නිසා එයාගේ වාහනේ ඉන්න අනිත් කෙනා නම් පැනලා යනවා එතනින් පස්සේ කතාව කියන්නේ නැහැ බලන්න එහෙනම් ඉක්මනට තවත් උපසිරැසියක් අරගෙන එන්නම් .

[wbcr_snippet id=”8492″ title=”linking”] [wbcr_snippet id=”7871″ title=”download button”] [wbcr_snippet id=”7967″ title=”profile”]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි…
    ජයාව්වා….!

  2. චානක තිලංක

    සබ නම් පට්ට සහෝ, සබට ස්තූතියි. එල සබ හැමෝම අරන් බලන්න පට්ට ෂෝ එකක්.

  3. fatta bn thanks

  4. Lost bullet 2 ekatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login