The title of the page
Unlock 2020 Sinhala Sub
Unlock 2020 Sinhala Sub

Unlock (2020) Sinhala Subtitles |ඇප් එකක්| සිංහල උපසිරැසි සමග

( Unlock 2020 Sinhala Sub ) කොහොමද යාලුවනේ ඔන්න මම අද ආවේ තවත් ලස්සන හින්දි චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා ඉතින් දන්නවානේ හින්දි සිනමාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන සිනමාවක් කියලා ඉතින් එක හින්දම ඔයාලට මේ චිත්‍රපටයත් වෙනස්ම විදියට නරඹන්න පුළුවන් වෙයි කියලා මම හිතනවාමේක ගැන කියනවා නම් ඇප් එකක් කර දෙයක් තමා තියෙන්නේ 

ඇප් එකින් පුලුවන්ද මිනිසුන් මරන්න ඔව් පුලුවන් කෙනෙක්ගේ දුර්වලතා මොකක්ද කියලා හදුනා ගෙන තමාට ඕනි වැඩේ කර ගන්නවා එච්චර දෙයක් කරන්න කියලා ඒ කරන්න කෙනාටවත් තේරුම් ගන්න බෑ..මේක සිද්ද වෙන්න තමාගේ යාලුවාගේ කොල්ලට කෙල්ල ආදරේ කරන එකක් ඒක නිසා ඒ කොල්ලා ගන්න ඕනිම දෙයක් කරනවා මේ කෙල්ල දැන් ඇති ෆිල්ම් එක ගැන කිව්වා ඔයාම බලලා කියන්න දැන් කොහොමද කියලා….අයේත් උපරැසියක් අරං එන්නම් සුභ දවසක් හැමොටම

[wbcr_snippet id=”8492″ title=”linking”]
[wbcr_snippet id=”7871″ title=”download button”]
[wbcr_snippet id=”7967″ title=”profile”]

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

4 comments

  1. Thanks jayawewa…..!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. මයිකි

    එලම බලන්න හදන්නේ. තැන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login