කට්ටිය හිතුවද දන්නෑ මේකත් මගදි නැවැත්තුවා කියලා. නෑ එහෙම කරන්නෙ නෑ. උපසිරසිය අරගෙන එන්න ගොඩක් කල් ගන්න එක සොරි වෙන්න ඕන. ඉක්මන්ට උපසිරසිය ගේන්න ඕන කියලා හිතාගෙන හිටියත් එක එක දේවල් හින්දා ඒකට ගොඩක් කල් යනවා. හැම දේකටම වෙලාව හදාගෙන පුළුවන් ඉක්මන්ට තමයි උපසිරසිය අරගෙන එන්නෙ. වැඩි කතා නැතුව මේ කොටසෙ වෙන දේ කෙටියෙන් කියන්නම්.(Rugal 2020 Sinhala Sub)
කලින් කොටස් බලපු අයට මතක ඇතිනෙ. කං ගී-බුම්’ ට එන්න කියලා හ්වෑන් ඩියුක්-ගූ ආරාධනා කරනවා. ඒක උගුලක් කියලා දැන දැනමත් ගී-බුම් එහෙට තනියම යනවා. අන්න ඒ අතරෙදි තවත් දෙයක් හොරෙන්ම සිද්ධවෙනවා. ඒක මොකක්ද කියලා කියන්න යන්නෙ නෑ. ගී-බුම් ඇතුළට ගියා වගේ නෙවෙයි එතනින් එළියට එන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඒ ප්‍රශ්නෙ ඔයාලටම විසඳගන්න දීලා මම මාරුවෙලා යනවා. ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 23, 2019
Thanks ithuru tikath ikmanatama dandaa
Thank you 💜️ 💐
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕