The title of the page
7

Rudra: The Edge of Darkness (2022) S01E06 [END] Sinhala Subtitles | “අන්ධකාරයේ අවසානය” | සිංහල උපසිරැසි සමඟ

(Rudra The Edge of Darkness 2022 Sinhala Subtitles)

ඔන්න සති 2 පමණ තිස්සේ උපසිරැසි ගෙන ආ Rudra: The Edge of Darkness session 1 හින්දි භාෂාත්මක Miniseries එකේ අවසානය සනිටුහන් කරන්නයි අද මම සූදානම් වෙන්නේ…

Episode 6 තිබෙන මෙම හින්දි miniseries එකේ 6 වෙනි එපිසෝඩ් එක එසේත් නොමැති නම් අවසාන එපිසොඩ් එකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ….

Rudra: The Edge of Darkness කියන්නේ luther (2010) බ්‍රිතාන්‍ය කතා මලාවේ ප්‍රතිනිර්මාණය කියලා මම ඔබ සැමට කලින් ලිපියේදි පැවසුවා..

එම luther (2010) තරමටම නැතත් Rudra: The Edge of Darkness හින්දි මිනිසිරිස් එක හොද මට්ටමක තිබුණ බව පැවසිය යුතුමයි..

අජේ දෙව්ගන් ගේ වෙනස්ම චරිතයකට හැඩ ගැසිමක් මේ කථාංග මලාව ඔස්සේ ඔබට බලාගැනිමට පුළුවන්..

මෙම අවසාන එපිසොඩ් එකේ අග විනාඩි 10 තුල ප්‍රබල ගැටුම්කාමි අවස්ථාවක් දක්නට ලැබෙන අතර ප්‍රේක්ෂකයාගෙ ගැටලු ප්‍රශ්න බොහොමයකට උත්තර ලබා දෙමින් “ඊළඟට කුමක් වේවිද?” “සාමකාමි වතාවරණයක් නිර්මාණය වේවිද?” යන ප්‍රශ්න ප්‍රේක්ෂක සිත තුල සංථාපනය කරමින් session 2 කට බලාපොරොත්තු ලබා දෙමින් මෙහි අවසානය සනිටුහන් කරයි….

එසේ නම් මේ හින්දි miniseries එක නැරඹීමට ඔබ සෑමට ආරධනා කරමින්…උපසිරැසියෙ අඩුපාඩු කම් ඇත්නම් කමෙන්ට් එකකින් දක්වන්න යැයි ඉල්ලමින් මා ඔබ සෑම සියලු දෙනාගෙන් සමුගන්නවා….

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Asitha Deshan
    Cineru Family Member

    E series ekath iwara kara ne 🙂 Nice

  3. Buddhika laKMal
    Cineru_users

    එපි 6ම එකපාරින් බාගන්න ලිංක් එක දාපංකෝ මචන්ලා…

    • පලවෙනි එපියේ පෝස්ට් එක බලන්න..ලින්ක් දාලා තියෙන්නෙ..

  4. Digatama denna wasthuwe…. mage nathara kerannan epa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login