The title of the page
1945 (2022) Sinhala Sub
1945 (2022) Sinhala Sub
5.6
85

1945 (2022) Sinhala Subtitles | “දේශයේ නිදහස වෙනුවෙන් ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියට සෑහෙන්න කාලෙකට පස්සේ තමා සබ් එකක් එක්ක මම එන්නේ , කට්ටියට මාව අමතක වෙලාදත් දන්නේ න ඉතිං ඒ කොහොම උනත් මම අශේන් මදුරංග ( චූටියා ) සාමාන්‍යයෙන් මම දමිල චිත්‍රපට වලට උපසිරැසි කරන කෙනෙක් ඉතිං ඒ කොහොම උනත් අද හිතුවා ආසම නලුවෙක් වන චිත්‍රපටය ඇවිල්ලා කාලයක් ගිහිල්ලත් තවමත් සිංහල උපසිරැසි නොමැති තෙලිඟු චිත්‍රපටයක් ඔයාලට අරගෙන එන්න.

2022 ජනවාරි මස 7 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ අන් කිසිවෙකු නෙමේ ඔබ අප හැමෝම දන්න ” Rana Daggubati ” විසිනි , ඒ ආදි නම් චරිතයට පන පොවමිනි . ඊට අමතරව මෙහි ප්‍රධාන නිලියත් අපේ ඇස් වලට අලුත් නෑ ඇයත් ඉන්දීය සිනමාවේ දක්ෂ රංගන ශිල්පිණියක් වන “Regina Cassandra” යි . ඇය විසින් ආනන්දි නම් චරිතයට පන පොවනු ඇත. ඊට අමතරව එදිනෙදා සිනමාවේ අප නෙත ගැටෙන Nassar , Sathyaraj  වගේ තව බොහෝ රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ වන විට IMDb RATING අතර 5.6 /10 ක අගයක් ලබාගෙන ඇති මෙම තෙලිඟු චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප අතර 85% ක අගයකට හිමිකම් කියනවා ඇත.

අපි කතාව ගැන ටිකක් බලමු ඉතාමත් කෙටියෙන්..

මේ කතවෙන් කියවෙන්නේ බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාව අත්පත් කරගත්තට පස්සේ ” නේතාජී ” විසින් පිහිටවූ INA සේනාව සහ ඉන්දියවට නිදහස ලැබුනේ කෙසේද යන්නයි.

 

එහෙනම් අදට මම සමුගන්නම් ඉතාමත් ඉක්මනින් නැවතත් මුනගැහෙමු..

හැමෝටම බුදු සරනයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

12 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල එල චූටී… ❤❤ ගැම්මක් ගැම්මක්!!

  2. Thanks saho
    Badva Rascal kannada filumatath sub denna

  3. Video Copy එක කෝ බන් ඉතිම්🙂👋

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Udara Madhusanka

    Thanks sahoo sub ekata

  6. chamith madhushka

    yellowjackets sub one

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  8. එල එල චූටී…

  9. thank bro sinhala sube ekata [Aaraattu (2022 film) ekatath sube oni jayawewa,

  10. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  11. udaya saman
    Cineru Family Member

    ඇති යන්තම් කාලෙකින් සබක් කරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login