The title of the page
Drug Hunter (2022) Sinhala Sub
Drug Hunter (2022) Sinhala Sub
9

Drug Hunter (2022) Sinhala Subtitles | “මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Drug Hunter (2022) Sinhala Subtitles) (Drug Hunter (2022) Sinhala Subtitle) (Drug Hunter Sinhala Subtitle)

හැමෝටම සුභ දවසක් කියලා කියන ගමන් අද මම අරගෙන ආවා හොඳ Crime,Action ඝණයේ චීන චිත්‍රපටියක්. ඒ තමයි මේ අවුරුද්දේ ජනවාරි 12 තිරගත වුණ Drug Hunter චිත්‍රපටිය.Gao Jian,Tony Chen, Peng Bo,Ding Hai Peng මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතුව කතාව කෙටියෙන් කියන්නම්.

අද වෙනකොට ලෝකේ තියෙන ලොකුම වගේම අනතුරුදායක භයානක වෙළඳාමක් තමයි මත්ද්‍රව්‍ය ජාවාරම.මත්ද්‍රව්‍ය සම්බන්ධ දේවල් ගැනනම් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.අපිට එදිනෙදා ජීවිතේදී ඒ ගැන වෙන සිදුවීම් නිතරම අහන්න ලැබෙනවා.චීනේ නගරයක් වුණ හයියාන් වලටත් මේ කුඩු ප්‍රශ්නේ තදින්ම බලපෑවා.ඒ ටවුමේ පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ ටීම් ලිඩර් කෙනෙක් තමයි යූ ෆන් කියන්නෙ. එක දවසක් එයාලා ලොකු මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් වැටළුවා.ඒ වුණත් මේකට සම්බන්ධ තෝරු මෝරු කවුද තියා කිසිම සාක්ෂියක්වත් එයාලට හොයාගන්න බැරිවෙනවා..ඒ වගේම තමා එයාලා දැක්කා මේ ජාවාරම් කාරයෝ හරිම සූක්ෂවම තමා මේ ගනුදෙනුව සිද්ද වෙන්නෙ. කොහොමින් හරි මේ කුඩු බෙදන ජාලේ ටවුමේ බෙදාහරින්න වෙන්නෙ ලී යොන්ග් කියලත් එයාගෙන් ඉහළට ඉන්නෙ කවුද කියලත් මේ මත්ද්‍රව්‍ය නාශක අංශය හොයාගන්නවා.මේ අතරේ ලොකු අවාසනාවන්ත දේවල් ටිකකුත් මෙයාලට වෙනවා.ඒ හැම බාධකයක්ම දිනලා එයාලා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ නැත්තටම නැතිකරලා දානවා. මේක තමයි කථාව වෙන්නෙ.

එහෙනම් කට්ටිය මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

6 comments

  1. ela eka supiriyak thank bro sinhala sube ekata jayawewa.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පට්ට ආ පට්ට..!! ❤❤

  6. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login