The title of the page
Jalsa (2022) Sinhala Sub
Jalsa (2022) Sinhala Sub
6.8

Jalsa (2022) Sinhala Subtitles | “නිහඬ සත්‍ය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අලුතෙන්ම ආපු හින්දි ෆිල්ම් එකකට තමයි මා විසින් මෙ පාර උපසිරැසි අරගේන ආවේ…උපසිරැසියට යන්න කියන්න කැමැති අන්තර්ජාල උපසිරැසියක යම් සහායක් මම මෙය නිර්මාණය සදහා ලබාගත්තා කියලා…

ජල්සා කියන්නේ ත්රව් මානව ලක්ෂණ සහිත චිත්රපටියක් වෙනවා..jalsa හින්දි චිත්රපට හරහා ලෝකයේ පැති කිහිපයක් ගැන අවධානය යොමු කරනවා… මිනිස් හැසිරීම් සහ ජීවිතයේ අස්ථාවරත්වය සහ අවදානම ඉතා සියුම් නමුත් බලවත් ආකාරයකින් ඉදිරිපත් කෙරෙන සලරුවක් විදියට jalsa (2022) චිත්රපට හදුන්නා දෙන්න මා හට පුළුවන්.

මෙය වරදකාරිත්වය, පසුතැවීම, වේදනාව, කෝපය සහ දූෂණය යන මිනිස් හැඟීම්වල සියලු සංකීර්ණතා පෙන්වන චිත්රපටක් වෙනවා…

විද්යා බාලන් විසින් රගපාන මාධ්යවේදිනියක් වන මායා මෙනන් ගේ චරිතය නිරපේක්ෂ විශ්වාසයක් තිබෙන සදාචාරයක් ඇති කාන්තාවකගේ චරිතයකි..එත් යම් එක් සිදුවිමක් නිසා මෙ සියල්ල උඩු යටිකුරු වෙනවා….

සමස්තයක් වශයෙන් ගත් කල, ජල්සා යනු ත්රාසජනක හා හැඟීම් රාශියක් ඇති විශිෂ්ට මානුෂීය චිත්රපටයක් වෙනවා…. ඒ වගේම හැමදාමත් වගේ ෂෙෆාලි ෂා හා විද්යා බාලන් ගේ විශිෂ්ථ ඌ රංගනයක් මෙ චිත්රපට හරහා අපිට බලාගන්න පුළුවන්….

” උත්තරේ ට නිහඩ වෙන්න පුළුවන් උනාට.. පැනයන් කවදාවත් නිහඩ නැහැ…”

එහෙනම් මෙවැනිම උපසිරැසි ගැන්විමකින් අප පසුව හමුවෙමු….. එහෙනම් චිත්රපට නරඹලා උපසිරැසියේ ගුණ අගුණත් කමෙන්ට් එකක් විදියට දාන් යන්න කෝ… උපසිරැසි කරනයේ නවමු රැල්ල සිනේරූ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kahaani 2012 ෆිල්ම් එකටත් සබ් දෙන්න please, Blu–Ray

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පාර මගේ එකා පාර!! 👌👌❤💥💥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login