The title of the page
7

Rudra: The Edge of Darkness (2022) S01E05 Sinhala Subtitles | “අන්ධකාරයේ අද්දර” | සිංහල උපසිරැසි සමඟ

(Rudra: The Edge of Darkness (2022) S01E05 Sinhala Subtitles) (Rudra: The Edge of Darkness (2022) Sinhala Subtitles)

Rudra: The Edge of Darkness යනු Disney+ Hotstar ඔස්සේ OTT නිකුත් වු ඉන්දියානු මනෝවිද්‍යාත්මක අපරාධ ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙනවා…..

එහි 5 වෙනි එපිසොඩ් එකට තමයි මම අද උපසිරැසි ගෙනාවේ…මිට කලින් එපිසොඩ් 4ට උපසිරැසි අසිත දේශාන් සොයුරා විසින් ගෙන ආවා…

Rudra: The Edge of Darkness යනු බ්‍රිතාන්‍ය කතා මාලාවක් වන Luther (2010) කතාමාලාවේ ප්‍රතිනිර්මාණය වෙනවා එම කථාංගය 2010 සිට 2019 දක්වා සිසන් 5 සමන්විත වෙනවා…

Rudra කතා මාලාවේ Ajay Devgn , Raashi Khanna සහ Esha Deol වැනි නලු නිලියන් රංගනය දායකත්වය දක්වන අතර IMDB විචාරක පැසසුම් වලද 7.2/10 වගේ ඉහළ අගයක් ලබා ගැනිමට මෙම හින්දි භාෂාත්මක Miniseries එක සමත් වෙලා තියෙනවා…

එහෙනම් 6 වෙනි අවසාන Episode එකෙන් හමුවිමට බලාපොරොත්තුවෙන් මම ඔබ සියලු දෙනාගෙන් සමුගන්නවා…

ඉක්මනින්ම 6 වෙනි එපිසොඩ් එකෙන් අපි හමුවෙමු…

..උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. Asitha Deshan
    Cineru Family Member

    Niyamai ayye…!!!!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල බං එල…. 👌

  4. thanx sub aata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login