The title of the page
Veerapandiyapuram (2022) Sinhala Sub
Veerapandiyapuram (2022) Sinhala Sub
6
89

Veerapandiyapuram (2022) Sinhala Subtitles | “පලිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Veerapandiyapuram (2022) Sinhala Subtitles) (Veerapandiyapuram (2022) Sinhala Sub)

ඔන්න එහෙනම් අද ආවේ අලුතින්ම ආපු දෙමල ෆිල්ම් එකක් අරගෙන..

මේ ෆිල්ම් එක ජේගේ ෆිල්ම් එකක් ජේ කියන්නේ මම හුඟක් ආස කරන නළුවෙක්.. එතකොට මේ ෆිල්ම් එකේ විශේෂයක් තියෙනවා.. මේ ෆිල්ම් එකේ සංගීතය කරන්නේ ජේමයි.. සිංදු ටික නම් නියම.. මේ ෆිල්ම් එකේ සිංදු එලියට දාපු දවස් වල මම ඇබ්බැහි වෙලා වගේ අහපු සිංදුවක් තමයි ” කාඩ මුට්ට ” කියන සිංදුව ඒකෙ මියුසික් නම් සුපිරි පට්ටම ලස්සනයි සිංදුව.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය මම ආසම අධ්‍යක්ෂකවරයෙක් වෙන සුසීතිරන්.. එයා 2014දී කරපු ” ජීවා ” කියන ෆිල්ම් එකට මම අදටත් මාරම ආසයි තව ෆිල්ම් තියෙනවා ප්‍රසිද්ධ ඒත් මම ආසම ” ජීවා ” කියන ෆිල්ම් එකට තමයි.. ආ මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් මීනක්ශි ගෝවින්දරාජන් අනිත් කෙනා අකන්ක්ෂා සින්ග් දෙන්නම කලින් ෆිල්ම් වල රඟපාලා තියෙන දෙන්නෙක් තමයි..

හරි කතාව පැත්තට යමු නේද ?

කතාව ගැන කියනවා නම්… මම හිතනවා කතාව ගැන කියන්න ඕනේ නැහැ කියලා.. ” පලිගැනීම ” කියලා තියෙනවනේ.. ඉතින් කෙටියෙන්ම ඒක තමයි ෆිල්ම් එකේ කතාව පලිගැනීමක් ගැන තමයි කතාව තියෙන්නේ.. හැබැයි එක පලිගැනීමක් නෙවෙයි පලිගැනීම් හුඟක් තියෙනවා.. ඒ එකින් එකට එක එක හේතුත් තියෙනවා..

එහෙනම් මේ ඇති විස්තර කිව්වා ඔයාලා අනිවාර්යෙන් අරගෙන බලන්න ලස්සන කතාවක්.. සුසීතිරන් සවුත්තු ෆිල්ම් ගහන කෙනෙක් නම් නෙවෙයිනේ.. ඒ වගේමයි ජේගේ ෆිල්ම් උනත් පට්ට ලස්සනයි දන්න අය දන්නවා..
එහෙනම් මම ගියා තව අලුත් සබ් අරන් එනකන් බායි කිව්වා..

එන්නම් ඈ..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Badava Rascal (2021) – IMDb

  4. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…fgf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login