The title of the page
Salute Sinhala Subtitle
Salute Sinhala Subtitle
7.6

Salute (2022) Sinhala Subtitles | “පාපොච්චාරණය ඔබ සතුයි.. සැකකරු අත ළඟයි..” | සිංහල උපසිරැසි සමඟ

(Salute (2022) Sinhala Subtitles) (Salute (2022) Sinhala Subtitle) (Salute Sinhala Subtitle)

Salute (2022) – අචාරය

ඔන්න අද මම ගෙනාවෙ ඊයේ(17) දහවල් SonyLIV ඔස්සේ OTT නිකුත් උන 2022 වසර වෙනුවෙන් නිකුත් වුණ අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසිය…

ඉතිං කියන්න ඕන මේක මගේ 25 වන උපසිරැසි ගැන්විම කියලා පලමු කොටම…

Salute කියන්නේ 2022 වසර වෙනුවෙන් නිකුත් වුණ ඉන්දියානු මලයාලම් භාෂාත්මක අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වෙනවා , එය Rosshan Andrews විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Bobby-Sanjay විසින් රචනා කරලා තියෙනවා…

Dulquer Salmaan පොලිස් SI වරයෙකු ලෙස මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා..

මෙය සිනමාහල් වල ප්‍රදර්ශනය කිරිමට තිබුණත් ඉංදියාවෙ සිදු වු K19 ඔම්ක්‍රොන් අසාධිතයන් සංඛයාව ඉහල යාමත් සමග පසුව Salute (2022 ) දින නියමයක් නොමැතිව කල්දමා පසුව නිෂ්පාදක මණ්ඩලය ගත් තිරණය පරිදි SonyLIV වලින් OTT නිදහස් කරා…

කතාව ඉතාමත් කෙටියෙන් කියන එක හොඳයි කියලා හිතනවා..මොකද ඔයාලට කුතුහලයක් ඉතිරි කරන්න ඕන නිසා..

ඝාතන නඩුවක් දේශපාලනික අත පෙවීම් ඔස්සේ දුර දිග ගොස් තිබෙන කාලයක පොලිස් නිලධාරින් එය විසඳීමට ප්‍රයත්න දරා ඝතකයා සොයා යයි….

“පාපොච්චාරණය ඔබ සතුයි..
සැකකරු අත ළගයි..”

එහෙනම් මෙවැනිම උපසිරැසි ගැන්විමකින් හමුවීමට බලාපොරොත්තුවෙන් මම ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නවා..

ෆිල්ම් එක බලලා උපසිරැසියේ ගුණ දොස් කමෙන්‍ට් කරන්නත් අමතක කරන්න එපා…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

(Salute Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

14 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. 25 වන උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම්!
    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Pattaaaaaa

  4. Sub ekata thanx

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    25 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. keshu ee veedinte nadhan 2021 malayalam movie akata sub aka denna

  7. Arawinda Sunimal

    thanks sub ekata jayawewa………….

  8. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. 25 වෙනි සබ් එකට සුභ පැතුම්

  10. Thx sub ekata

  11. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පාර පාර…. 👌👌👌

  12. Machan meka 1080p vedio ekata me sub eka galapenne nahane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login