The title of the page
3.4
47

Project Gemini (2022) Sinhala Subtitles | “ජෙමිනි ව්‍යාපෘතිය” | සිංහල උපසිරැසි සමඟ

(Project Gemini (2022) Sinhala Subtitles) (Project Gemini (2022) Sinhala Subtitle) (Project Gemini Sinhala Subtitle)

ඉතින් ඔන්න මම අද අරගෙන ආවෙ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය මේ චිත්‍රපටිය 2022 ජනවාරි 6 තමයි රිලීස් වුණේ..මේ චිත්‍රපටිය Imdb අගය 3.4 ක් අරගන්න සමත් වෙලා තියනවා..

මේ චිත්‍රපටිය Adventure/Sci-Fi/Thriller කියන ගනයට අයත් වෙන්නව.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Aleks Guryev විසින්..මෙම චිත්‍රපටයේ Egor Koreshkov, Alyona Konstantinova, Samoukov Kostya, Nikita Dyuvbanov,Viktor Potapeshkin, Dmitriy Frid සහ Petr Romanov රංගනයෙන් දායක වේ.

හරි අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු කතාව ගැන කියනවනම් වෛරසයක් නිසා පෘථිවිය වඳවීමේ තර්ජනයට ලක් වෙනව ඒත් අන්තිමට ජීවය නිර්මාණය කරන්න පුලුවන් උපාංගයක් හොයා ගත්නව. ඒ නිසා අපේ ග්‍රහලෝකයට සමාන වායුගෝලීය තත්වයන් අඩු වැඩි වශයෙන් තියන TESS නම් අලුත් පෘතුවියකට යන්න හදන්නෙ.

ඔන්න ඔතනින් තමයි යාලුවනෙ කතාව පටන් ගන්නෙ මම මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් ඉතින් කතා වෙන් වැඩක් නැති වෙනව ඉතින් මම ඔයාලට මේ චිත්‍රපටිය නරඹන්න කියලා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් අභිමාන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් අභිමාන

March 17, 2022


1
Total Subtitles

12 comments

  1. BluRay ekt set wen ndd

  2. Ok Thanks For the Sub

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Thnx kollo. DMZ series ekata puluwannam denna gannako gammata. Bs. Thnx

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Deep Water (2022) Filumatath ikmnta sub onaa..

  7. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Black Crab (Svart krabba) (2022)

  9. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් දිගටම සබ් දෙමු මචං.. 💕👌👌👌

  10. Tnx bro…Great job…Good luck…

  11. Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login