The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E13 – E14 Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : දහතුන්වන සහ දාහතරවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.සති දෙකකට පස්සෙ තමා අපේ කතාවෙන් මම අද උපසිරැසි අරන් එන්නෙ.ඉතින් ගොඩක් කණගාටුයි ඊයෙ දිනය වගේම ගිය සතිය ගැන..දිගින් දිගටම උන විදුලි බිඳ වැටීම් නිසා තමයි මට වෙලාවට සබ් එක ගේන්න බැරිඋනේ..කොහොමෙන්හරි මං වෙනුවෙන් ඔයාලට ගිය සතියෙ කතාව ගෙනාව අපේ සදීප මල්ලිට ගොඩක් ස්තූතියි කරන්න ඕන.ඒ වගේම සිතුම් සංජන මල්ලිටත්.හරි ඊයෙ 13 එපිය දෙන්න බැරිඋන නිසා ඉතින් මම එපි දෙකම එකට අරගෙන ආව අද.ලබන සතියෙ ඉදන්වත් ටයිම් එකටම සෙට් වෙමුකො..

හරි එහෙනම් කතාව මතක් කරගන්නවනම් දැන් කතාව අවසාන සති කීපයට ඇවිත් තියෙන්න.ගිය සතියෙ උන දේවල් මතක් කරගත්තොත් දැන් ග ජින් හදන්නෙ ඩල් ඇතුලු සුන්නො ගෝත්‍රයේ කට්ටිය එක්ක එකතුවෙලා සටනක් දියත් කරන්න.නමුත් ගොචුගා ගෙන් ඒ කාටවත් කිසිම ලිහිලක් ලැබෙන්නෙ නෑ..ඒ වගේම දන්නවනෙ මාස්ටර් ගො ත් දැන් ඔහුගෙ පැත්තෙ ඉන්නෙ කියලා.ඉතින් මේ කට්ටිය සේනාවක් අරගෙන සුන්නො ගෝත්‍රයට පහර දෙන්න යනවනේ.
අහ් තවත් දෙයක් දැන් ඩල් කියන්නෙත් සුපිරි රණශූරයෙක් නේ.කඩුවක් වත් අල්ලන්න දන්නැති කොල්ල දැන් පුරුදු කරල හොඳ තැනට ග ජින් අරගෙන තියෙන්නෙ.ඉතින් ග ජින් ගෙ යාලුවො කීප දෙනෙක් හමුදාව අහුවීමත් එක්ක එයා යනව එයාල බේරගන්න.රාජ්‍ය තුලම යුධ ගිනිදැල් ඇවිලෙන මෙවන් පරිසරයක තමයි හදිසියේම උතුරු ෂෝ ල ගොගුරියෝවේ දේශ සීමා ආක්‍රමණය කරන්නෙ..

ඉතින් දැන් මොනා වෙයිද ..? ඔන්න අද පුළුවන් ඔයාලට කතාවේ ආරම්භය සෙට් වෙන්න ආයෙම.එහෙනම් අරගෙන බලන්න..

විදුලි බල මණඩලේ කරුනාව ලැබිල ලබන සතියෙ ගානට වෙලාවට සබ් ගෙන්න ලැබෙන්න පුළුවන් වෙයි කියල හිතනව

ගිහින් එන්නම්

ඔබට ජය ! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Sub ekata thanx

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  4. Ko ado ep 14.shitt…..🤚👎

    • samitha
      Cineru Family Member

      එකම ෆෝල්ඩර් එක ඇතුලේ වෙන වෙනම 13 , 14 තියෙනවා

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login