The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E10 Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : දහවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

හරි මෙතෙක් කතාවත් අපි මතක් කරගමු. ග ජින් යන නමෙන් පෙනී හිටින්නෙ ගොගුරියෝවේ රජ කුමරිය වෙන ප්යොන්ග් ගන්ග් කුමරිය.ඇය පොඩිකාලෙ උන කුමන්ත්‍රණයක් නිසා ඇයට මවත් රජමාලිගයත් අහිමි වෙලා පලා යන්න වෙනව වගේම ඇයගෙ මතකයත් නැති වෙනවා.පසුව ඇය ඝාතකයෙක් බවට පත් වෙනව.ඔය අතරෙ තමා ඇයට ඔන් ඩල් කියන තරුනයව හම්බ වෙන්නෙ. ඒ වෙන කවුරුත් නෙමේ ඇය පොඩ්කාලෙ උදව් කරපු ජෙනරාල්ගෙ පුතා..මේ කරුනු කාරනා හෙලි වීමත් එක්ක ඇයට වගේම ඔන්ඩල් ටත් බොහෝ කරදර වලට මුහුන දෙන්න වෙනවා.

මෙහි අවසානය විදියට වෙන්නෙ නොසිතපු ඉක්මනින් ඇයට කුමරිය විදියට ආයෙම රජමාලිගයට යන්න..නමුත් තවමත් අර කුමන්ත්‍රණ කාරයො මාලිගාවෙ ඉන්නව..ඉතින් ඇයගෙ මීලග පියවර මොකක් වෙයිද? ඇයට ආයෙම කරදර එන්න ගනීද ?

අද කොටසින් බලා ගන්න පුළුවන් මේ දේවල්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙ හදිසියෙ උනු චරිත මාරුව හින්දා මෙතෙක් බලාගෙන ආව කතාව නවත්තන්න එපා කියලා.මොකද මම නම් මේ කතාවට උපසිරැසි කරන්න වගේම බලන්න ප්‍රබලම හේතුව තමයි අපේ හුරුබුහුටි කුමරිය Kim So Hyun.මං මුලදි සඳහන් කලා වගේම ඇය තමා මේ කතාවට පාදක උන ප්‍රධාන චරිතය. ඉතින් තව දුරටත් මේ කතාවෙ දර්ශන වල දිස් වෙන්නේ වැඩියෙන්ම ඇයව තමා..කොටින්ම කිව්වොත් ඇය නිසාම ඩ්‍රාම එක බලාගෙන යන්න පුළුවන් ඒ වගේම කතාවත් හොඳ විදියට ගලා යනව.

එහෙනම් ගිහින් බලන්න ඊයෙ රෑ ආව මේ කොටසත්.අද රෑ එන කොටසින් ආයෙම හම්බෙමු ..
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login