The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E11 Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : එකොලොස්වන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

හරි මෙතෙක් කතාවත් අපි මතක් කරගමු. ග ජින් යන නමෙන් පෙනී හිටින්නෙ ගොගුරියෝවේ රජ කුමරිය වෙන ප්යොන්ග් ගන්ග් කුමරිය.ඇය පොඩිකාලෙ උන කුමන්ත්‍රණයක් නිසා ඇයට මවත් රජමාලිගයත් අහිමි වෙලා පලා යන්න වෙනව වගේම ඇයගෙ මතකයත් නැති වෙනවා.පසුව ඇය ඝාතකයෙක් බවට පත් වෙනව.ඔය අතරෙ තමා ඇයට ඔන් ඩල් කියන තරුනයව හම්බ වෙන්නෙ. ඒ වෙන කවුරුත් නෙමේ ඇය පොඩ්කාලෙ උදව් කරපු ජෙනරාල්ගෙ පුතා..මේ කරුනු කාරනා හෙලි වීමත් එක්ක ඇයට වගේම ඔන්ඩල් ටත් බොහෝ කරදර වලට මුහුන දෙන්න වෙනවා.

මෙහි අවසානය විදියට වෙන්නෙ නොසිතපු ඉක්මනින් ඇයට කුමරිය විදියට ආයෙම රජමාලිගයට යන්න..නමුත් තවමත් අර කුමන්ත්‍රණ කාරයො මාලිගාවෙ ඉන්නව..ඉතින් ඇයගෙ මීලග පියවර මොකක් වෙයිද? ඇයට ආයෙම කරදර එන්න ගනීද ?

අද කොටසින් බලා ගන්න පුළුවන් මේ දේවල්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙ හදිසියෙ උනු චරිත මාරුව හින්දා මෙතෙක් බලාගෙන ආව කතාව නවත්තන්න එපා කියලා.මොකද මම නම් මේ කතාවට උපසිරැසි කරන්න වගේම බලන්න ප්‍රබලම හේතුව තමයි අපේ හුරුබුහුටි කුමරිය Kim So Hyun.මං මුලදි සඳහන් කලා වගේම ඇය තමා මේ කතාවට පාදක උන ප්‍රධාන චරිතය. ඉතින් තව දුරටත් මේ කතාවෙ දර්ශන වල දිස් වෙන්නේ වැඩියෙන්ම ඇයව තමා..කොටින්ම කිව්වොත් ඇය නිසාම ඩ්‍රාම එක බලාගෙන යන්න පුළුවන් ඒ වගේම කතාවත් හොඳ විදියට ගලා යනව.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සදීප ලක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සදීප ලක්ෂාන්

January 4, 2021


18
Total Subtitles

5 comments

  1. Ilaga ekath ikmanata dennako

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Pasindu mathsara Weerasekara

    Download krnna ba ne

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login