The title of the page
Joseon Exorcist 2021 E02 Sinhala Sub
Joseon Exorcist 2021 E02 Sinhala Sub
5.3

Joseon Exorcist (2021) E02 Sinhala Subtitles | ජොසනයේ යකදුරා | සිංහල උපසිරැසි සමඟ

(Joseon Exorcist 2021 E02 Sinhala Sub)

Joseon Exorcist Synopsis and Plot Summary

2021 මාර්තු 22 එලි දැක්වු මේ කතා මාලාව කොටස් 16කින් සමන්විතයි… අධ්‍යාක්ශනය කලේ ෂින් කියුන් සූ විසින්…

Drama: Joseon Exorcist | 조선구마사

Country: South Korea

Episodes: 16

Aired: Mar 22, 2021 – May 11, 2021

Aired On: Monday, Tuesday

Original Network: SBS

Duration: 1 hr. 10 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: Chosun Gumasa , Joseon Gumasa , Chosungumasa , Joseongumasa

Director: Shin Kyung Soo

Screenwriter: Park Kye Ok

Genres: Action, Historical, Drama, Fantasy

Tags: Evil Spirit, Joseon Dynasty, Royal Family, Family Relationship, Taejong, Exorcist, Greed, Royalty, Dark Plot, Multiple Mains

කතාව පැත්තට හැරෙනවා නම් …

(Joseon Exorcist (2021) E01 Sinhala Sub) ජොසොන්හි 3 වන රජු ලී බන්ග්-වොන් කුමරු උතුරු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන විට, මිනිසුන් කෙරෙහි ආධිපත්‍යය දැරු නපුරු ආත්මයකට (අසාසෙල්ගේ සොල්දාදුවන්) මුහුණ දෙනවා… ඒ වගේම ඔහුට ඒ නපුරු ආත්මය මුද්‍රා තබන්න පුලුවන් වෙනවා.

දැන් ලී බන්ග්-වොන් සිංහාසනයට නැගි ඇති අතර ටේජොං රජු (Kam Woo Sung) යන පදවි නාමය ලබාගෙන ඇත… ඔහු නිදහස් මනසක් තියන බලවත් රජ කෙනෙක්… ජෝසොන් රාජ්‍යය පිහිටුවන්න තම පියාට උදව් කරන්න ලැබුන එක ගැන ඔහු ආඩම්බර වෙනවා…   අතීතයේ දී ටේජොං රජු විසින් මුද්‍රා තබන ලද නපුරු ආත්මයක් ජොසොන් දේශයේ නැවත නැඟි සිටිනවා…  ටේජොං රජුගේ බාල පුතණුවන් කං නියුන්ග් කුමරුට මේ නපුරු ආත්මය වැහෙනවා… රජතුමා ඔහුගේ හිස ගසා දාන්න තිරණයක් ගත්තත් අද වෙනකන් නපුරු අත්මයන්ට මුණ දුන්න ටේජොං රජු රැජින නිසා එයට පසුබට වෙනවා…

මේ අතර, ටේජොං රජුට පුතුන් දෙදෙනෙක් ඉන්නවා එක්කෙනෙක් ඔටුන්න හිමි යං යොන්ග් (Park Sung Hoon) සහ චුං යොන්ග් කුමරු (Jang Dong Yoon) ය. චුං යොන්ග් කුමරුගේ එකම උනන්දුව වෙන්නේ ශාස්ත්‍රයන් ඉගෙනීමයි. ඔහු හදිසියේම නපුරු ආත්මයක් නිසා ඇති වූන අර්බුදයකට මුහුණ දෙනවා… ජොසොන් වල ජනතාව ආරක්ෂා කරන්න චුං යොන්ග් කුමරු නපුරු ආත්මයට එරෙහි යුද්ධ වදිනවා…

ඔටුන්න හිමි යං යොන්ග් කුමරු විශ්වාසයෙන් පිරී ඇති කෙනෙක්…  ඔහු ඇත්තටම ජීවත් වෙන්නේ ඔහුගේ පියා වන ටේජොං රජු විසින් ඔහුව පිළිගනු ඇත්ද යන්න පිළිබඳ කනස්සල්ලෙන්… ඔහු තම පියාට පිළිගන්න පුලුවන් වෙන තරමට උත්සහා කලාත්, ඔහුගේ ක්‍රියාවන් කිසි විටෙකත් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ… ඔහු ටේජොං රජුගේ සිංහාසනය හිමි කර ගැනීම සඳහා දැඩි ලෙස ආශා කරයි. කෑදරකම සහ බලයේ අවශ්‍යතාවයෙන් පිරි ඔටුන්න හිමි යං යොන්ග් කුමරු නපුරු ආත්මය සමඟ ගිවිසුමක් ඇති කර ගන්නවා….

ඉතින් අපි කතාව බලලා ඉමු නේද…

Main Cast
Jang Dong Yoon As Prince Chung Nyung
(වුං නියුන්ග් කුමරු)

ඔහු මීට පෙර ” Solomon’s Perjury (2016)” ” School 2017 (2017)” ” A Poem a Day (2018)” ” Just Dance (2018)” The Tale of Nokdu (2019 සහ ” Search (2020)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Sung Hoon As Prince Yang Nyung
(යං නියුන්ග් කුමරු)

ඔහු මීට පෙර ” My Only One (2018)” ” Justice (2019)” ” Psychopath Diary (2019)” සහ ” Into the Ring (2020) වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kam Woo Sung As King Tae Jong
(ටේජොං රජු)

ඔහු මීට පෙර ” Making Men (1995)” ” Premonition (1997)” ” Song of The Wind (1998)” ” Blushing with Love (1998)” ” Loving You (1999)” ” Say it With Your Eyes (2000)” ” Medical Center (2000)” ” I Love Hyun Jung (2002)” ” Alone In Love (2006)” ” King Geun Cho Go (2010)” ” The Spring Day of My Life (2014)” ” Should We Kiss First? (2018)” සහ ” The Wind Blows (2019) වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

සෙසු රංගන ශිල්පින්

කතාව එක්ක හැමෝම රැදිලා ඉන්න ස්තුතියි!

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

10 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Shehan randika jayathunga

    thanks bokka

  3. Sub ekata thanx

  4. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

  5. බලන්න පොඩි බයකුත් තියෙනවා..ඒත් නොබලත් බෑ..

  6. වීඩියෝ එක ගන්න නැහැනි….????

  7. කතාව නවත්තලා කියන එක අත්තද???

  8. Kathawa cancle karala aparade hoda kathawak

  9. මෙ කතාව දෙන්නේ නැද්ද

    • ඔය කතාව එපි දෙකක් ඇවිත් කැන්සල් කරා ටෙලිකාස්ට් වෙන එක..ඔය එපි දෙක විතරයි රිලීස් වුණේ ඒ නිසා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login