The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E07 Sinhala Subtitles |කෙසේ කියන්නද?|සිංහල උපසිරැසි සමඟ|

ආයුබෝවන් හැමෝටම..ඔන්න එහෙනම් මම ආවේ දිනෙන් දින රසවත්ව ගලායන අපේ අපූරු කතා මාලාවේ හත්වැනි කොටසේ උපසිරැසිත් අරගෙන.

ඊයේ හයවැනි එපිය බලන්න ඇති කියල හිතනවා.පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.මොමෝගෙ අම්ම ඇවිත් එකම ජංජාලයක් වෙලා තියෙන්නෙ කියල දන්නවනේ.එයාට හැමවෙලේම ඕනි මෝ මෝ ත්, ගු වේ යි ත් සෙට් කරන්නමයි.ඉතින් කොහොමෙන්හරි අම්ම ගෙදර යන්න පිටත් වෙනව.ඒත් නිකම්ම නෙමෙයි.ඒ ගෙදරටම වෙලා ඉන්නව කියල පොරොන්දු පත්‍රයක් මෝමෝට කියල අත්සන් කරගෙනම.

ඉතින් ඔය මොනා අත්සන් කලත් අම්ම ගිය සැනින්ම මෝමෝත් යන්න යනවා.එයාගෙ නිබන්ධනය හදන වැඩේ කරගෙන යනව.
දැන් ඉතින් ගු වේ යි ට හෙන පාලුයි ගෙදර තනියම ඉන්න.ඇත්තම කිව්වොත් එයාගෙ හිතේ මෝ මෝ ගැන කැමැත්තක් තියෙනවනේ.ඉතින් අම්ම එනව කියල බොරුවක් ගහල ගෙන්න ගන්නව.ඒත් එයා එන්නෙ තනියම නෙමේ යාලුව එක්ක.අන්තිමේ පාටියකට බඩු අරගෙන එහෙට ෆුපෙයි එනව.ඔය මොනා කලත් මොමොටනම් ෆුපෙයි ගැන තාම තියෙන්නෙ තරහක්.

එහෙනම් අද බලන්න ෆුපෙයි කරන්න හදන දෙයින් මොනා වෙයිද කියලා..ගිහින් එන්නම් හෙට අනිත් කතාංගයත් අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  2. malli
    patta kathawa thanks ikmanta sub denna
    thank you very much

  3. programmer drama එකෙ සිංහල subtle දෙන්න පුලුවන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login