The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E06 Sinhala Subtitles |පොරොන්දුව|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න ඉතින් පුරුදු විදියටම Put Your Head On My Shoulder කතා මාලාවෙ හය වෙනි කතාංගයට උපසිරැසි අරගෙනයි ආවේ.. කතාංග පහක් පුරාවට අපිත් එක්ක රැඳුන ඔයාල දන්නවා ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. වැඩි දෙයක් කියන්නෙ නැතුව ඉක්මනට පහුගිය කතාංගය ගැන කෙටියෙන් මතක් කර ගමු..

මෝ මෝ සුපුරුදු විදියට තමන්ගෙ රස්සාව කරගෙන යන අතරෙ, මෝ මෝගෙ අම්මා එනවා.. අම්මා මෝ මෝවත් බලෙන්ම ගු වේයි ගෙ ගෙදර එක්කගෙන යනවා. මෝ මෝගෙ අම්මා පුලුවන් තරම් උත්සහ කරන්නෙ දෙන්නව ලං කරන්න.. තුන් දෙනාම දවස් කිහිපයක් මෙහෙම එකට ඉන්නවා. ගු වේයි මෝ මෝ තමන්ගෙ ලඟින්ම ඉන්න එකට කැමති උනත් කෙලින් කියන්නෙ නෑ.. හැබැයි මෝ මෝට එපා වෙලා ඉන්නෙ අම්මගෙ මේ පිස්සු වැඩ නිසා.. කොහොමින් කොහොම හරි කට්ටීය ටිකෙන්ටික එකිනෙකාට ලං වෙනවා.. අද කතාංගයෙදි මෝ මෝව එයාගෙ අම්මා යම් දෙයකට පොරොන්දු කරව ගන්නවා.. ඒ මොකකටද කියලා අද කතාංගයෙන් බලමුකෝ..

අන්තිමට කියන්න ඕනා.. මේ කතා මාලාවෙ සියලුම කතාංගයන් අපි දිනකට එක බැගින් ලබා දෙන්න උපරිම උත්සහ කරනවා.. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලටත් ජය වේවා කියලා, ඊලඟ කතාංගය ඉක්මනින්ම අපේ සමිත අයියා අරගෙන ඒවි කියලත් මතක් කරලා දෙන ගමන් අදට සමු ගන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏🙏

  2. Tnx bro ❤

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  4. programmer drama එකෙ සිංහල subtle දෙන්න පුලුවන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login