The title of the page
Guns Akimbo 2019 Sinhala Subtitle
Guns Akimbo 2019 Sinhala Subtitle
6.3
87

Guns Akimbo 2019 Sinhala Subtitles |ස්කිස්ම්| සිංහල උපසිරැසි සමග |

Guns Akimbo 2019 Sinhala Subtitle

ඔන්න ඔයාල ගොඩ දෙනෙක් ඉල්ලපු ආතල් එකේ බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන ආවා. Guns Akimbo 2019  තමයි ඒ සුපිරි ෆිල්ම් එක,වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු ඒනම්. (Guns Akimbo Sinhala Sub – Guns Akimbo Sinhala Subtitle)

මේ ෆිල්ම් එක comedy, action ,adventure කියන කැටගරි වලට තමයි අයිතිවෙන්නෙ, ඔයාල හැමෝම වගේ deadpool බලල තියනවනෙ. ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම ෆිල්ම් එකක් තමයි ඒකත්. මේ ෆිල්ම් එකත් ඒ වගේම පවුලේ සැමට එකට ඉඳලා බලන්න බැරි ෆිලුමක්(ඒම බලන්න යන්නත් එපා 🚫). මේ ෆිල්ම් එකේ තියන වාග් විලාසය නිසයි මම එහෙම කියන්නෙ. කොහොමත් කොමඩිනෙ 😁.

Ratings

Ratings පැත්තට ආවොත්. මේ ෆිල්ම් එක IMDB Rate එක 7/10 වගේ හොඳ අගයක් අරගෙන තියනවා. ඒත් කුණු තක්කාලි දර්ශකයෙ(Rotten Tomatoes) 53% වගේ තමයි අරගෙන තියෙන්නෙ. ඒම උනත් ඒ vote 50 වගේ පොඩි ගානකින්. ඒ නිසා ඒක ගනන් ගන්න බෑ නේ. Google Users ලගෙන් 93%ක්ම මේ ෆිල්ම් එකට කැමැත්ත ප්‍රකාශ කරල තියනවා.

Guns Akimbo 2019 Sinhala Sub

Production

මේ ෆිල්ම් එක රචනා කරලා අධ්‍යශනය කරල තියෙන්නෙ ප්‍රසිද්ධ අධ්‍යක්ශක වරයෙක් වන Avangers 2012, The Wolverine ,War For the Planet of the Apes 2017 වගේ ෆිල්ම් වලට තම දායකත්වය ලබාදුන්න Jason Lei Howden. Production එක ඇමරිකාවෙ ප්‍රසිද්ධ චිත්‍රපට නිශ්පාදකයන් කීපදෙනෙක් වෙන Felipe Marino, Joe Neurauter,Tom Hern යන අයයි.

සලරුවට ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න පුංචි කාලෙ අපේ වීරයෙක් උන Daniel Radcliffe . ඒනම මොකක්ද කියලවත් දන්නෙ නැති අය ඉන්නවනම්. හැරිපොට දන්නෙ නැද්ද , මේ ඉන්නෙ එයා තමයි. එයා මේ ෆිල්ම් එකේ Miles කියන ප්‍රධාන චරිතෙට තමයි පණ පොවන්නෙ

ප්‍රධාන චරිතෙ එයා රඟපානකොට අනික් චරිත පැත්තට හැරුනොත්

  • Samara Weaving , Nix චරිතයටත්
  • Natasha Liu Bordizzo, Nova චරිතයටත්
  • Ned Dennehy, Riktor චරිතයටත්

රංඟනයෙන් දායකත්වය සපයනවා

Guns Akimbo 2019 Sinhala Sub

කතාව පැත්තට ඇහැ දාල බැලුවොත්…

මේ ෆිල්ම් එකේ කතාව යන්නෙ කිසිම වැඩකට නැති මයිල්ස් කියන ගේම් හදන ආයතනයක වැඩ කරන කොල්ලෙක්. එයාගෙ IP එක හංගන්නෙ නැතුව පාතාලයෙ එකෙක්ට එකෙ මරාගන්න තරඟයක් වෙන sikzm කියන තරඟෙ live stream එකට ආතල් කමෙන්ට් ටිකක් දානවා, ඒක දකින ඇඩ්මින් කෙනෙක් තමයිවැඩේ පත්තු කරන්න්නෙ. අහිංසකය වගේ ඉන්න මේ මයිල්ස් කියන හාදයට අන්තිමට වෙන්න තුවක්කු දෙකක් අතට තියල ඇණ බොල්ට් ඇණ දාලා තියාගෙන ඉන්න.ඔන්න ඔඅය විදියට ත්මයි කතාව පටන් ගන්නෙ

මේ මයිල්ස් කොලුවට ඉස්සරහට මොනවගේ අයත් එක්ක මේ සෙල්ලම කරගෙන යන්න වෙයිද. එයා ආදරේ කරන කෙල්ල නෝවා එක්ක මොන මොන දේවල් කරගනීද. අන්තිමේදි එයාල එකතු වෙයිද. මැරෙන්න වෙයිද

ඔය එකී මෙකි නොකී හැම පස්නෙකට ම උත්තරේ ෆිල්ම් එක බලලම දැනගන්න කො

මේ ෆිල්ම් එක 18+ අය බලනවනම් වැඩිය අය බලන එක හොඳයි කියල තමයි .මම  recommend කරන්නෙ. බලන අයත් සද්දෙ අඩු කරලා ,තියනවනම් hand free දෙකක් headset දෙකක් දාගෙනම බලන්න.😁

ඒනම් මේ අපූරු සිනාමා සිත්තම හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන්

අපි කැපුනා,

ගොඩක් අය දන්නවද නැද්ද කියල දන්නෙ නම් නෑ, ඒත් මම CJ !!!

ජයවේවා!!!!!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

13 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    එල…තැන්ක්ස් සබ් එකට…ආදරේයි…හොද කොපියක් ආවහම බලනවා…

    • WEB DL ඇවිල්ල තියෙන්නෙ සහෝ

      • Achi
        Top Fan ⭐⭐⭐

        එල බොක්ක…ආදරේයි..
        පුලුවන් නම්
        Erkenci Kus (TV Series 2018–2019)
        කතා මාලාවට සබ් දෙන්නකෝ..හැබැයි ෆට්ට ගේමක්…
        ගොයක් අය බලයි 😍

  2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Thaks for new english movie……

  4. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍👍😊..
    ජය වේවා.! 👊👊👊

  5. Arawinda Sunmal

    thanks sub ekata (sashika madushan) jayawewa……………

  6. Subtitles ekata bohoma sthuthi

  7. සබ් එකට ස්තුතියි 😍✌

  8. මල්ලි මෙකටත් සිංහල සබ් දෙන්න පුළුවන් ද

    Radioflash . Yts වල කොපි තියෙනවා

  9. Erkenci Kus (TV Series 2018–2019) sira meka hadala diyanko broo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login