ඔන්න කට්ටය එහෙනම් පොරොන්දු වුනු විදියටම දෙවනි කතාංගයේ උපසිරැසිත් අරගෙන ආවා ඉක්මනටම.Put Your Head On My Shoulder (2019) E 02 Sinhala Sub
ඊයෙ පලවෙනි කොටස බලන්න ඇතිනේ කට්ටය. සි තු මෝ හෙවත් මෝ මෝ ට මාර කරදර ටිකක් තමයි වුනේ.ඉන්ටව් එකත් අසාර්ථක වෙලා ඒ මදිවට ඊලග ඉන්ටව් එකට යද්දි එයාගෙ බෑග් එකත් හොරකම් කරල තුවාල වෙන්නත් වුනා.
ඉතින් එයාට කීප සැරයක්ම ගු වේ යි හම්බුනානේ.අන්තිමේ උදව්වට ලග හිටියෙත් එයාමයි.මේ දේවල් එක්ක මෝ මෝ ට ෆුපෙයි ගැන ඇතිවුනේ කලකිරීමක්.
එහෙනම් අද මොනා වෙයිද ? ඔන්න යන්න බැරිවුනු ඉන්ටව් එකට යන්නයි එයාගෙ ලෑස්තිය..බලලම ඉන්න එහෙනම්.
මම ගිහිං එන්නම් හෙටත් උදේට අපි එක්කම රැදෙන්න තුන්වෙනි කතාවත් අරගෙන අසංක මලයා එයි ඔයාලා හම්බවෙන්න.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 11, 2019
බොහොම ස්තූතියි මචං.🤘🤘අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏🙏
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.!
ikamanta sub dennako
thank you very much
Thank Sub ekata digatama karagena yamu
programmer drama එකෙ සිංහල subtle දෙන්න කො