(Nightmare Teacher (2016) E07-E08 Sinhala Sub) ඉස්සරලම කියන්න ඕන මේක මගේ පළවෙනි කොරියානු උපසිරැසි ගැන්වීම.. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒකට සමාව ඉල්ලනවා.. අඩුපාඩු අවම වෙලා Original Feeling එක දැනෙන විදිහට උපසිරැසිය කරන්න මම හුගාක් මහන්සි වුණා..
ඔන්න අද මන් Nightmare Teacher කතාමාලාවේ 7,8 Episode දෙක අරන් ආවා.. කලින් Episode දෙකත් ඔයාලා බලන්න ඇති කියලා මන් හිතනවා.. ඔන්න බොන්ග් ගු සර්ගේ කොන්ත්‍රාත්තුවට තුන්වෙනියට අහ් සී යොන් අහුවුණා.. කලින් කොටස් වලදි පිලිවෙලින් කිම් සොල් ගී, ඔහ් කි චීයෝල් කොන්ත්‍රාත්තුවට අහුවුණා.. දැන් ඊළඟ ගොදුර කවුරු වෙයිද කියලා බලන්න ඕනෙ නම් මේ Episode දෙක බලන්නම වෙනවා.. එහෙනම් ඊළඟ Episode දෙකෙන් හෙට හමුවෙමු.. ජය වේවා..!!
*සිනෙරූ එක්කම රැදි සිටින්න..
..උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනේරූ..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
![profile card](https://cineru.lk/wp-content/uploads/2020/07/100.jpg)
July 14, 2020
Thank you 💜️ 💐