නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12
කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්.. ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම්
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 1, 2019
තෑන්ක්ස් සබ් එකට
Ammo Thank you
ammo ati yanthan thnzzz halooo goadaak
අන්තිම එක දාන්නේ කවදද?
gdk thnkzz
thnkzz godaaak
20 episode eka wadana not found kiyala watenaqa
තාම එක දාලා නැති නිසා එකයි
Eka danne kawadada
Kochra inna weda
Yo yo yo yo thzuuuuuuuuuiiiii..ikmnata 20
catch the ghost ekata sub dennako
ගොඩක් ස්තූතියි අමන්දා අක්කේ!ජයෙන් ජය!
Thanks..
බෝනස් එපිසෝඩ් දෙකටත් සබ් දෙන්න ඉක්මන්ට..
බොහොම ස්තුතියි සබ් එකට..
සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි❤
Sub ekata thanx
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
මේ කතාව මුල ඉඳන් ඉවර වෙනකම්ම බැලුවා. බලපු හොඳම series එකක් මේක. හැම episode එකක්ම හිනා වෙවී බලන්න පුළුවන්. 😂
විශේෂයෙන් චෝයි පාලිකාවයි, රාජකීය සූපවේදියයි දෙන්නා තමයි මරු. මූණ දැක්කත් හිනා යනවා. 😂😂 මේ කතාවේ හැමෝගෙම රංගනය ගොඩක් හොඳයි. Mr. Queen ඇත්තටම ගොඩක් හොඳ නිර්මාණයක්.
ඒවගේම, අමන්දා කාරියවසම් සහ සුදිෂ්නි ජාසිංහ, ඔබ දෙපළටත් බොහොමත්ම ස්තූතියි කතාවේ රසවින්දනයට පොඩ්ඩක්වත් හානි නොකර, සියලුම episodes වලට සිංහල උපසිරැසි ලබා දුන්නාට. ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.
ඒවගේම පුංචි ඉල්ලීමකුත් තියනවා. පුළුවන් නම් “Welcome to Waikiki (2018)” Tv series එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න.
ස්තූතියි. ❤