8.8
97

Move to Heaven (2021) E07-E08 Sinhala Subtitles | ” සුරලෝකය කරා ” | සිංහල උපසිරැසි සමඟ

Move to heaven – සුරලෝකය කරා
Netflix හරහා විකාශනය වුන කොටස් 10 ක කතාවක් තමයි move to heaven කියන්නෙ. 
ප්‍රධාන චරිත ලෙස ඔයාලා කවුරුත් දන්න Lee Je Hoon සහ Tang Joon Sang එකතු වෙනවා. Lee Je Hoon මේ දවස්වල ඉතාම ජනප්‍රිය ටෙලිකතාමාලාවක් වන Taxi Driverහි ද රංගනයෙන් දායක වුනා. Signal, Tomorrow With You ටෙලිකතා වලින් වගේම Time To Hunt,Collectors වැනි චිත්‍රපට වලින්ද ජනප්‍රිය වුනා. ගේ-රූගෙ චරිතයට පණ පොවන Tang Joon Sang තවමත් අවුරුදු 17ක නව යොවුන්වියේ පසුවන්නෙක් වන අතර ඔයාලා කවුරුත් දන්න Crash Landing On Youහි රංගනයට දායක වී තිබෙනවා.

 

මේ කොටස් දෙකනම් ගොඩක් සංවේදී.ගේ රුගෙ තාත්තයි , එයාගෙ මාමයි ඒ කියන්නෙ ඒ සහෝදරයො දෙන්නගෙ කතාවයි , අර රෝහලේ ඉන්න බොක්සිං මැච් එකෙන් පැරදුන කෙනාගෙයි ගේ රු ගෙ මාමගෙ කතාවයි ඔය කතා දෙක තමා මේ එපි දෙකේ තියෙන්නෙ.ඉතින් සම්පූර්නම හැඟීම්බර කතා දෙකක් සහ ගොඩක් දේවල් එලිවෙන කොටස් දෙකක් තමා මේ.

එහෙනම් අවසාන කොටස් දෙකෙන් මුණගැහෙමු..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |660|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


495
Total Subtitles

8 comments

  1. බොහෝම ස්තූතියි සිස්! අන්තිම episode දෙකෙන් හමුවෙමු! ජයම වේවා!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Thank you ❤️

  4. Sub ekata thanx

  5. ස්තූතියි සබ් එකට

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *