The title of the page
Black Summer (2021) S2 E1 Sinhala Subtitles
Black Summer (2021) S2 E1 Sinhala Subtitles
6.4
78
75

Black Summer (2021) S2 E1 Sinhala Subtitles | උඹලා ඔක්කොම සත්තු | සිංහල උපසිරැසි සමග |

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මේ අරගෙන ආවේ Black Summer කතාමාලාවේ දෙවෙනි සීසන් එක ඔක්කොට කලින් පලවෙනි කතාව මතක් කරගෙන ඉමු නේද පලවෙනි එක බැලුවේ නැති අය ඉන්නවානම් මෙතනින් උපසිරැසි ගන්න 

2019 අප්‍රේල් 11 වන දින නෙට්ෆ්රික්ස් ආයතනය  එළිදැක්වූ පළමු අදියර කොටස් 8 කින් සමන්විතයි. රෝස් කියන්නේ මවක් ඇයයි ඇයගේ ස්වාමියා සහ දුව ගැන තමයි පලවෙනි කොටසින් කතාවෙන්නේ . මෙහෙමයි මේ සොම්බි වෛරසය හැමෝටම වැළදිලා තියෙන්නේ මැරුනොත් තමයි වෙනස් වෙන්නේ සාමන්‍ය සොම්බි වගේ නෙමෙයි මොවුන් වේගත් වගේ බුද්ධිමත්.

මැරිලා ටික වෙලාවක් යනකොට වෛරසය ක්‍රියා කරන්න පටන් ගන්නවා  පැට්රික් තමයි රෝස් කියන කෙනාගේ ස්වාමියා ඉතින් මෙයාට බඩේ තුවාලක් වෙලා තියෙනවා එක ආරක්ෂික අංශයෙන් නිලධාරියෙක්ට අහු වෙන නිසා තමන්ගේ දුව ඉන්න වහානයට තාත්තාටවත් අම්මටවත් නගින්න වෙන්නේ නැහැ . ඉතින් මේ තත්වය නිසා ඒ තාත්තා හිතා ගන්න මැරෙන්න. මැරුණු ගමන් එයා සොම්බි කෙනෙක් වෙනවා අම්මාගේ පස්සෙන් තමයි එලවන්නේ, ඉතින් කතාව බලන්න ඉදිරිය දැන ගන්න ඕනේ නම් පලවෙනි සීසන් එක බලන්න වෙනවා . 

දෙවෙනි සීසන් එකකත් හොද රේටින් එකක් අරගෙන තියෙනවා කතාව ගැන නම් කියන්න අදහසක් නැහැ බලමු එහෙනම්..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. පහරක් වගේනේද අනිවාර්යයෙන්ම බලන්න ඕන
    බොහොම ස්තුතියි සබ් එකට සහෝ
    සිනෙරු එකඑකටයි ඔයාටයි ගොඩක් ❤
    දිගටම සබ් ඕන
    😜

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Sub ona machan ithuru ewatath…

  4. thanks bro

  5. season 2 wala episode 2 nane hoyagnd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login