The title of the page
8
85

Mosagallu (2021) Sinhala Subtitle | වංචාකාරයෝ..! | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් ආවේ අලුත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන.

චිත්‍රපටයෙ නම තමයි Mosagallu..තේරුම් තමයි “වංචාකාරයෝ” කියන එක.මේ චිත්‍රපටය තිරගත වුනේ පසුගිය මාර්තු 19 වෙනිදා.ආදායම ගැන කතා කලොත්නම් අසාර්ථක ෆිල්ම් එකක්.මොකද කොවිඩ් කේස් එක්ක අනිත් ෆිල්ම් එක්ක තරඟ වදින ගමන් තිරගත වුනේ මේකත්.හැබැයි එසේ මෙසේ පාඩුවක් නෙමේ..ඉන්දියන් රුපියල් කෝටි 51 ක වියදමකින් ඉන්දියන් රුපියල් කෝටි 1.9ක් විතරයි බොක්ස් ඔෆිස් ආදායමක් විදියට ගන්න පුළුවන් උනේ.
කතාව සහ නිෂ්පාදනය චිත්‍රපටයෙ ප්‍රධාන නලුවා වෙන Vishnu Manchu විසින්ම සිදු කෙරුන අතර Jeffrey Gee Chin විසින් තමයි අධ්‍යක්ශණය කලේ.ඒ වගේම මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිමවුනු චිත්‍රපටයක්.

Vinshnu Manchu එක්ක සුපිරි නිලි Kajal Agarwal සහ සුපිරි බොලිවුඩ් නලු Sunil Shetty , Navdeep , Naveen Chandra ආදී නලුවන් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඉතින් Sunil Shetty රංගනයෙන් එක්වන පලමු තෙලිඟු චිත්‍රපටය තමා මේක.

කතාව පැත්තට යොමු වෙමු.අර්ජුන් සහ අනූ කියන්නෙ නිවුන් අක්කයි , මල්ලි කෙනෙකුයි.මෙයාල පොඩි කාලෙ ඉදන් බොහොම දුක් විදපු පවුලක්.මුඩුක්කුවක තමා ජීවත් වෙන්නෙ.මේ අතරින් අර්ජුන් දුරකතන මධ්‍යස්තානයක වැඩ කරන්නෙ.අනූ තමන්ගෙ පොඩි බිස්නස් කෑල්ලක් කරනව.ඉතින් අර්ජුන්ට ඕන කරන්නෙ තමන්ගෙ පවුලෙ අයව සතුටින් තියන්න.
ඒ සිතුවිල්ල එක්ක වෙන එක සිදුවීමක් මෙයාල හැමෝගෙම ජීවිත වෙනස් කරනව..ඒ මොකක්ද කියල ෆිල්ම් එකෙන්ම බලන්න එහෙනම්.

පරිස්සමෙන් ගෙදරට වෙලාම ඉන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. රැග්නා - ලෝකය - (Direct Link)

    මචං ස්තූති කරන්න වචන නෑ……නියයි සහෝ….දිගටම යමූ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. thank bro sinhala sube ekata jayawewa

  5. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ! ඉක්මණින් OCN කොරියන් කතා මාලාවකට සබ් දෙමු සහෝ! පුළුවන්නම් ‘Team Bulldog: Off-duty Investigation’ OCN කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්න සහෝ!

  6. thanks brother sub eakata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login