The title of the page
8.8
97

Move to Heaven (2021) E05-E06 Sinhala Subtitles | ” සුරලෝකය කරා ” | සිංහල උපසිරැසි සමඟ

Move to heaven – සුරලෝකය කරා
Netflix හරහා විකාශනය වුන කොටස් 10 ක කතාවක් තමයි move to heaven කියන්නෙ. 
ප්‍රධාන චරිත ලෙස ඔයාලා කවුරුත් දන්න Lee Je Hoon සහ Tang Joon Sang එකතු වෙනවා. Lee Je Hoon මේ දවස්වල ඉතාම ජනප්‍රිය ටෙලිකතාමාලාවක් වන Taxi Driverහි ද රංගනයෙන් දායක වුනා. Signal, Tomorrow With You ටෙලිකතා වලින් වගේම Time To Hunt,Collectors වැනි චිත්‍රපට වලින්ද ජනප්‍රිය වුනා. ගේ-රූගෙ චරිතයට පණ පොවන Tang Joon Sang තවමත් අවුරුදු 17ක නව යොවුන්වියේ පසුවන්නෙක් වන අතර ඔයාලා කවුරුත් දන්න Crash Landing On Youහි රංගනයට දායක වී තිබෙනවා.

 

මේ කොටස් දෙකෙන්ම ලස්සන ආදර කතා දෙකක් ගැන බලාගන්න පුලුවන්. හමුවීම්, හිමිවීම්- අහිමිවීම්, ගැනත් මේ කොටස් දෙකෙන් පෙන්වලා දෙනවා.

මිනිස්සු නවතින්නෙ ආදරෙය තියෙන තැන ආදරය දැනෙන තැන.. 
අවසන් ගමන් යන්නෙත් ඒ ආදරයත් එක්කමයි… 
එහෙනම් ඊලග කොටස් දෙකෙන් මුණගැහෙමු..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! දිගටම කොරියන් කතාවලට සබ් දෙමු!

  2. තෑන්ක්ස්…උචිනි💎💎❤️❤️🔥🔥😍😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට උචිනි

  4. Sub ekata thanx

  5. බොහොම ස්තූතියි

  6. thank you.ithuru tikath oniii

  7. Thank You Uvini. Wating for nxt subtitle

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login