The title of the page
8.8
97

Move to Heaven (2021) E03-E04 Sinhala Subtitles | ” සුරලෝකය කරා ” | සිංහල උපසිරැසි සමඟ

Move to heaven – සුරලෝකය කරා
Netflix හරහා විකාශනය වුන කොටස් 10 ක කතාවක් තමයි move to heaven කියන්නෙ. 
ප්‍රධාන චරිත ලෙස ඔයාලා කවුරුත් දන්න Lee Je Hoon සහ Tang Joon Sang එකතු වෙනවා. Lee Je Hoon මේ දවස්වල ඉතාම ජනප්‍රිය ටෙලිකතාමාලාවක් වන Taxi Driverහි ද රංගනයෙන් දායක වුනා. Signal, Tomorrow With You ටෙලිකතා වලින් වගේම Time To Hunt,Collectors වැනි චිත්‍රපට වලින්ද ජනප්‍රිය වුනා. ගේ-රූගෙ චරිතයට පණ පොවන Tang Joon Sang තවමත් අවුරුදු 17ක නව යොවුන්වියේ පසුවන්නෙක් වන අතර ඔයාලා කවුරුත් දන්න Crash Landing On Youහි රංගනයට දායක වී තිබෙනවා.
කතාව ගැන කතාකලොත් ගේ-රූ කියන්නෙ මාලුවන්ට ගොඩාක් ආස ළමයෙක්, ඔහුට ඉන්නෙ තාත්තා විතරයි, ගේ-රූගේ සහ ඔහුගේ තාත්තාගෙ ව්‍යාපාර ස්ථානයේ නම තමා “Move To Heaven” කියන්නෙ. ඒ අතරතුරදි තමයි සියොන් වූ ව මුණගැහෙන්නෙ.
කොටස අවසානයේදී ගේ-රූට නරක දෙයක් සිද්ධ වෙනවා වගේම ගේ-රූගෙ ගෙදරට අමුත්තෙකුත් එනවා. කතාව බලාගෙන යන්න. ඊලග කොටස් දෙකෙන් මුණගැහෙමු.
 – ජය !
                       
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

10 comments

  1. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! කොරියන් ඒවාට දිගටම සබ් දෙමු සිස්!

  2. 3 වෙනි එපියත් දාල අප්ඩේට් කරල තියෙන්නෙ ..දැන් 3 & 4 දෙකම ගන්න පුළුවන් ..සොරි

  3. බොහොම ස්තුතියි!,🔥🔥❤️❤️😍😍

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Sub ekata thanx

  6. බොහොම ස්තුතියි අක්කියෝ සබ් එකට
    ගොඩක් ආදරෙයි සිනෙරු එකට
    දිගටම සබ් ඕන
    ඉක්මනටත් ඕන 😁😁😁

  7. බොහොම ස්තූතියි

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. Thank you ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login