The title of the page
Move to Heaven (2021) E01-E02 Sinhala Subtitles
Move to Heaven (2021) E01-E02 Sinhala Subtitles
8.8
97

Move to Heaven (2021) E01-E02 Sinhala Subtitles | ” සුරලෝකය කරා ” | සිංහල උපසිරැසි සමඟ

Move to heaven – සුරලෝකය කරා
Netflix හරහා විකාශනය වුන කොටස් 10 ක කතාවක් තමයි move to heaven කියන්නෙ. 
ප්‍රධාන චරිත ලෙස ඔයාලා කවුරුත් දන්න Lee Je Hoon සහ Tang Joon Sang එකතු වෙනවා. Lee Je Hoon මේ දවස්වල ඉතාම ජනප්‍රිය ටෙලිකතාමාලාවක් වන Taxi Driverහි ද රංගනයෙන් දායක වුනා. Signal, Tomorrow With You ටෙලිකතා වලින් වගේම Time To Hunt,Collectors වැනි චිත්‍රපට වලින්ද ජනප්‍රිය වුනා. ගේ-රූගෙ චරිතයට පණ පොවන Tang Joon Sang තවමත් අවුරුදු 17ක නව යොවුන්වියේ පසුවන්නෙක් වන අතර ඔයාලා කවුරුත් දන්න Crash Landing On Youහි රංගනයට දායක වී තිබෙනවා.
කතාව ගැන කතාකලොත් ගේ-රූ කියන්නෙ මාලුවන්ට ගොඩාක් ආස ළමයෙක්, ඔහුට ඉන්නෙ තාත්තා විතරයි, ගේ-රූගේ සහ ඔහුගේ තාත්තාගෙ ව්‍යාපාර ස්ථානයේ නම තමා “Move To Heaven” කියන්නෙ. ඒ අතරතුරදි තමයි සියොන් වූ ව මුණගැහෙන්නෙ.
කොටස අවසානයේදී ගේ-රූට නරක දෙයක් සිද්ධ වෙනවා වගේම ගේ-රූගෙ ගෙදරට අමුත්තෙකුත් එනවා. කතාව බලාගෙන යන්න. ඊලග කොටස් දෙකෙන් මුණගැහෙමු.
 – ජය !
                       
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

16 comments

  1. Inoka Sanjeewani

    නියමයි…. ඉදිරියටම යමු. අනිවා බලනවා.. දිගටම?.

  2. Thank you❤ ඔක්කොම episodes වලට sub දෙන්න ඉක්මනින්ම 🤗

  3. තෑන්ක්ස් උචිනි,❤️❤️🔥🔥😍😍. බලන්න ආසාවෙන් හිටපු කතාවක්. සබ් එක කරනවාට බොහොම ස්තුතියි!. ඉක්මනින් අනිත් කොටස් ටිකත් දෙන්න බලන්න හොඳේ😘😘 💪💪

  4. ස්තූතියි උපසිරසිය ලබා දුන්නාට..😊

  5. Thank you Uchini
    anith tikath ikmanta denna
    lassani

  6. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  7. බොහොම ස්තූතියි

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. උපසිරැසියට බොහෝම ස්තූතියි! මේක බලන්න කියලාම ඉදපු කොරියන් ඩ්‍රාමා එකක්. ඉතුරු episode ටිකටත් ඉක්මණින් සබ් දෙමු! දිගටම කොරියන් ඩ්‍රාමා, movies වලට සබ් දෙමු!

  10. Sub ekata thanx

  11. anith kotasatath ikmanata sub denna.sub ekata thanks

  12. atharamaga nathara nokara okkoma tika denawa neda.mehema adu kotas wala katha kipayakma nathara kala epi 2 sub deka eka.anyway thanks dr

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. my sister drama eke sinhala sub ekath ikmanta dennako….please

  15. THANKS OYALAGA ME WADA WALATA

  16. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login