The title of the page
8.8
97

Move to Heaven (2021) E09-E10 END Sinhala Subtitles | ” සුරලෝකය කරා ” | සිංහල උපසිරැසි සමඟ

Move to heaven – සුරලෝකය කරා
Netflix හරහා විකාශනය වුන කොටස් 10 ක කතාවක් තමයි move to heaven කියන්නෙ. 
ප්‍රධාන චරිත ලෙස ඔයාලා කවුරුත් දන්න Lee Je Hoon සහ Tang Joon Sang එකතු වෙනවා. Lee Je Hoon මේ දවස්වල ඉතාම ජනප්‍රිය ටෙලිකතාමාලාවක් වන Taxi Driverහි ද රංගනයෙන් දායක වුනා. Signal, Tomorrow With You ටෙලිකතා වලින් වගේම Time To Hunt,Collectors වැනි චිත්‍රපට වලින්ද ජනප්‍රිය වුනා. ගේ-රූගෙ චරිතයට පණ පොවන Tang Joon Sang තවමත් අවුරුදු 17ක නව යොවුන්වියේ පසුවන්නෙක් වන අතර ඔයාලා කවුරුත් දන්න Crash Landing On Youහි රංගනයට දායක වී තිබෙනවා.

 

මේ කොටස් දෙක තමා මේ කතා මාලාවේ අවසාන කොටස් දෙක.ඉතින් කාලෙකින් බලපු ගොඩක් හැඟීම්බර අපූරු කොරියානු කතාමාලාවක් තමයි මේ.නොබලපු හැමෝම අරගෙන බලන්න

එහෙනම් ආයෙම උපසිරැසියකින්  මුණගැහෙමු..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. මේවගේ සුපිරි කොරියන් ඩ්‍රාමා එකකට සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්! තවත් කොරියන් ඩ්‍රාමා වලට දිගටම සබ් දෙන්න, Itaewon Class කොරියන් ඩ්‍රාමා එකට සිංහල සබ් දෙන්න පුළුවන්ද සිස්!

  2. Thank you❤ පුළුවන් නම් Nevertheless (2021) අලුත්ම k drama එකටත් සබ් දෙන්නකෝ🤗

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් දුන්නට

  4. Sub ekata thanx

  5. බොහොම ස්තූතියි.ජය..!

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Taxi driver ekatath sub dennako ☺

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. Thank you ❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login