The title of the page
8.7
94

Mouse (2021) Special E01-02 Sinhala Subtitle | ” විලෝපිකයා ” | සිංහල උපසිරැසි සමඟ

විලෝපිකයා පළමු කොටස

15 වෙනි කථාංගයෙන් අවසානයේදි නියම ඝාතකයා කවුදැයි ප්‍රේක්ෂක අපිට දැනගන්න ලැබෙනවා.
ඉතින් මේ ඝාතකයා මෙම ඝාතන සිදු කරේ කෙසේද?
පරීක්ෂක කූ මූ චිට ඉතා ළගින් ඉද, ඔහුගෙ සිත දිනාගනිමින්, කිසිවෙක්ට සැක නොසිතෙන පරිදි ඔහු මෙම ඝාතන සිදු කරේ කෙසේද?

ඉතාමත් දරුණු ඝාතන ඔහු සිදුකරද ලෝකයා ඔහුව දකින්නෙ, ඉතාමත් ප්‍රශංසනීය පුරවැසියෙක් ලෙසයි. ඔහු වටේ සිටින සියළුම දෙනා රවටමින් මේ ඝාතන ඔහු සිදු කර ආකාරය මෙන්ම, ලෝකයට ඉදිරියේ මවාපාන ඔහු නොව, සැබෑ ඔහුගෙ සිතුවිලිද මෙම විශේෂ කථාංගයෙන් අපට කියාපානවා

මේ ඝාතන සියල්ල සිදු කර ඝාතකයා අවසානයේදි චෝදනා කරන්නෙ සර්ව බලධාරි දෙවියන් වහන්සේටයි.

“නමුත් දෙවියන් වහන්සෙ කවදාවත් මගෙ යාච්ඤා වලට ඇහුන්කන් දුන්නෙ නෑ.”
“අවසානයේදි මම ඝාතකයෙක් වුනා”

විලෝපිකයා දෙවන කොටස

Mouse කතා මාලාවට ලැබුණු සුවහසක් ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරත් සමග,15 වෙනි කොටසින් පසු,  Mouse – The Predator ලෙසින් විශේෂ කොටස් 2ක්‌ එකතු කිරීමට නිෂ්පාදක මඩුල්ල කටයුතු කර තිබුණි.

මෙම කොටස් ද්විත්වයේ, ජන්ග් බා රුම් ඔහුගේ ළමා කාලය පිළිබදවත්,  දාම ඝාතනය පිළිබදවත් සහ ඔහුගේ කූට උපක්‍රම පිළිබදවත් මෙනෙහි කරන අයුරු දකින්නට ලැබේ.

මේ එම මතක සටහන් මෙන්ම, අප නොදුටු දසුන් වල සංකලනය යි..

“කරුණාකරලා, සදාකාලික හිත් වේදනාවට යන්න තැනක් තියේනම්,

මට යන්න දෙන්න ලොකුම, වේදනාකාරී දඩුවම ලැබෙන දිහාවට…

“මං හිතනවා අහසත්…
කවදාවත්ම මට සමාව දෙන එකක් නෑ කියලා”

සුපුරුදු පරිදි 16 වන කොටසින් නැවත හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

12 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😊

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට…
    16න් හමුවෙමු..❤

  5. 16 episode eke sub file eka nane

    • එපි 20ටම සබ් දීලා තියෙන්නේ..සයිට් එකේ Mouse කියලා සර්ච් කරන්න..එතන සේරම තියනවා..

  6. Clean with passion for now korean drama eke sub eka dennako. 👈👍

  7. Clean with Passion for Now සබ් එක දෙන්නකෝ ඉක්මනටම 👍

  8. අනෙ අයියේ උදව්වක් කරන්නකො.Special ep2 ඩොව්න්ලොඩ් කරන්නෙ කොහෙන්ද.ලොකු උදව්වක්.

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login