The title of the page
Super Me Sinhala Sub
Super Me Sinhala Sub
5.8
30
83

Super Me (2019) Sinhala Subtitles | ” මන් දකින්නේ හීනයක් ” | සිංහල උපසිරැසි සමඟ

(Super Me 2019 Sinhala Sub) අදත් ඔයාලා ගාවට අරගෙන ආවේ තවත් සුපිරි ෆිල්ම් එකක් එක්ක. කාටවත් හිතිලා තියෙනවද අපේ මොලේ 100 % වැඩ ගත්තොත් අපි කවුරු වගේ වෙයිද ? එක එක අයට එක එක පවර් එහෙම තියෙයි නේ. නිකන් ජොලියට වගේ හිතලා බලන්න 4න් ඕනේ නැහැ අපිට එකිනෙකා එක්ක කතා කරන්න ,කාටවත් එකිනෙකාට බොරු කරන්න බැහැ ,හැමෝම එකම විදිහට හිතන්නේ, සැහෙන ලොකු වෙනසක් වෙයි නේද හැමෝගෙම..

එත් අවාසනාවාකට හරි වාසනාවකට හරි එහෙම අය ලෝකේ නැහැ මන් කියන්නේ 100 % ම වැඩ ගන්න අය , සමහර විට එකත් හොදයි නැත්නම් අපේ අය මොන මොන අයුධ හදලා මරාගන්න පටන් ගනීද දන්නේ නැහැ නේ. එත් අපේ හින ඇතුලේ අපි තමයි රජරුවෝ අපිට ඉහලින් මැස්සේක් ටවත් යන්න බැරි වෙන්න අපිට තහංචි දාන්න පුළුවන්, නිකන් හිතන්න අපේ යට හිත අපිට දාලා තියෙන ඔක්කොම නීති වලින් මිදිලා අපේ බලය 100 % බාවිතා කරන තැනක් කියලා හින අතුල. 

මේ ලෝකයම කුඩුවක් අපි එකේ හිරකරලා ඉන්නේ අපේ මොලේන් අපිට බාවිතා කරන්න පුළුවන් 10-15 % අගයක් වෙන්න විතරයි ,මොකද අපේ මොලේ 100 % වැඩ කලොත් එයාලාට එක තර්ජනක් වෙන්න පුළුවන්.. දැන් බලනවා ඇති එයාලා කියන්නේ කවුද කියලා එයාලා කියන්නේ පිටසක්වල ජීවින් කියන අය නෙමෙයි සමහර විට පිටසක්වල ජීවන් කියන්නෙත් එයාලා අපිට මවලා පෙන්වන දෙයක් වෙන්න පුළුවන්, එයාලා කවුද කියන්න මන් දන්නේ නැහැ, 

මන් හිතන විදිහට කොතැනවත් නැහැ ඇයි අපේ මොලේ 100% වැඩ ගන්න බැරි කියලා හේතු දක්වලා එක එක අයට කියන්න එක එක හේතු ඇති , එත් මට නම් හිතෙන්නේ අපේ හැකියාවන් අපිට හොරෙන්ම හංගලා කියලා , එහෙනම් කතාව බලමු වෙන කියන්න දේවල් මුකුත්ම නැහැ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

9 comments

  1. Aruna Darshana
    Cineru Family Member

    එලම ♥

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. kavinda gamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  7. Torrent link denne nadda oyala ?

  8. samitha
    Cineru Family Member

    naha saho

  9. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login