The title of the page
Alumbunaties (2020) Complete Season Sinhala Subtitles
Alumbunaties (2020) Complete Season Sinhala Subtitles

Alumbunaties (2020) Complete Season Sinhala Subtitles | හොස්ටල් එකේ ඉන්න හොස්ටල් කොල්ලෝ හතර දෙනෙක් | සිංහල උපසිරැසි සමඟ

(Alumbunaties (2020) Complete Season Sinhala Subtitles ) හායි ළමයින් 😁 ගොඩ කාලෙකින් මම සබ් එකක් අරගෙන ආවා……

මම සිනෙරු ආරම්භයේ ඉදන්ම හිටිය කෙනෙක් හැබැයි දැනට සබ් දෙකක් තමා සයිට් එක වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ 😅 එකෙනුත් එක සබ් එකක් අපේ සිනෙරු සබ් King පීටර් අයියා එක්ක එකතු වෙලා කරේ 😁 හේතුව මම යන්න හදන්නේ වෙන ෆීල්ඩ් එකකින් මෙච්චර කල් ඒ වෙනුවෙන්ම කාලය වෙන් කරන්න වුනා , හැබැයි දැන් නම් ඒ ෆීල්ඩ් එකට පලමු පියවර තබලා ටිකක් relax එකේ ඉන්නේ , ඒ ඉන්න ටික අපේ සබ් [සයිට්] එකටත් පොඩි සප් එක්ක දෙමු කියලා තමා මේ වැඩේ පටන් ගත්තේ

Alumbunaties කියන්නේ ➡️ පොඩි You Tube Web Series එකක් ❤

ඔය අපේ රටේ වස්ති / විනි කියලා ඔය joke Videos ලබා දෙන Channels තියෙන්නේ අන්න ඒ වගේම තමා ඉන්දියාවේ ටැමිල් නාඩු පැත්තේ ඔය වගේ Channels වලට පට්ට Marketing එකක් තියෙනවා , ටැමිල් නාඩු කොල්ලෝ කෙල්ලෝ බාගයක් ම ජීවත් වෙන්නේ YT සල්ලි වලින් තමා , ඒක තමා එයාලගේ Job එක

ටැමිල් නාඩු පැත්තෙන් Solo Creators ගොඩ දෙනෙක්ව බලා ගන්න පුළුවන් , ඒ අතර Team Creators දෙකක් තුනක් විතර තියෙනවා හැබැයි පට්ට Hype එකක් තියෙනවා ඒ channel’s වලට ❤

ඒ වගේ Channel’s වලින් මම පෞද්ගලිකව අවුරුදු තුනක් තිස්සේ Follow කරන Channel එකක් තමා [නක්කලයිට්ස්] පට්ට Entertainment Set එකක් ඉන්න Entertainment වැඩ ටිකක් බලා ගන්න පුළුවන් ඒ Channel එකෙන් 👌

කාලයත් එක්ක එයාලා දියුණු වුනා , ඒ දියුණු වීමත් එක්ක තමා එයාලා web series වලටත් අත තියෙන්න පටන් ගත්තේ ❤ හැම එකක් වගේම පට්ට ඒ අතරින් මම කැමති එකක් තමා මේ Alumbunaties කියන්නේ ⬇️

හොස්ටල් එකේ ඉන්න හොස්ටල් කොල්ලෝ හතර දෙනෙක් ව ප්‍රධාන කරගෙන ඉදිරියට යන Web Series එකක් තමා Alumbunaties ❤ පට්ට ආතල් 😂 Episode 9 ක් විතර තියෙනවා පොඩි පොඩි Episode හැබැයි උපරිම Entertainment එකක් ලබා දීලා තියෙනවා 👌 ඒ තරමටම මගේ සබ් එකත් ඇති කියලා විශ්වාස කරනවා 🙂 මගේ ලැප් එක කැඩිලා ෆෝන් එකෙන් තමා ඔය වැඩේ කරේ ඒ නිසා සමහරක් විට අඩුපාඩු ඇති හැබැයි මට පුළුවන් උපරිමයෙන්ම වැඩේ කරලා තියෙනවා 🙂 හැමෝම බලලා රසවිදින්න එහෙනම් 🙏 ❤

වැරදීමක් තිබුනොත් සමාවෙන්න 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මාර්ෂල් ජෑන්ස් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මාර්ෂල් ජෑන්ස්

April 29, 2019


12
Total Subtitles

5 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් සහෝ සබට…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  4. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    කාලෙකට පස්සේ කොල්ලා ආයෙත් කරලියට,
    welcome Back machan

  5. සබ් එකට රොම්බ තෑන්ක්ස්.මෙයාලගෙ අනිත් වෙබ් සීරිස් ටිකටත් සබ් දෙන්නකො.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login