• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Drama Type – Ongoing
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20 (To be confirmed)
අධ්‍යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.
❗️වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි❗️
අද කොටසින්,
අදහගන්න බැරි plot twist එකකින් පසුගිය කොටස අවසන් වුණා, ඒ උඩු යටිකුරු වුණ කතන්දරේ අග මුල අද බලාගන්න පුළුවන්. ඒ එක්කම දාම ඝාතනයේ වින්දිතයන්ගෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා, නා චී කූක්‌ට සිහිය ලැබෙනවා..
කුතුහලය තබා නැවතුනු හන් කූක් නම් පිරිමි දරුවාගේ සිද්දියේ ඉදිරියත්, චෝයි හොන්ග් ජූ ගේ නොදුටු අතීතයත් බලාගන්න ලැබෙනවා..
මීළගට “Predator” නමින් විකාශය වූ විශේෂ කොටස් 2 බලාපොරොත්තු වන්න..
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 1, 2020
sub ekata thanks akke
Sub ekata thanx
බොහෝම ස්තූතියි උපසිරැසියට..!
16න් හමුවෙමු..!💝
තෑන්ක්ස් සහෝ
තෑන්ක්ස් සබ් එකට
Thank you 💜️💐
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Thanks for Sub…❤