අවස්ථාවක සන්ග් යො හන් ජන්ග් බරම් ගෙන් මෙහෙම අහනවා, කොහොමද ඔයාට දැනෙන්නේ? මිනිහෙක්ව මැරුවාහම ලොකු ප්රමෝදයක් දැනෙනවා නේද? ජන්ග් බරම්ටත් එය එසේද? කෙදිනක හෝ සන්ග් යො හන් ඔහුව මුළුමුනින්ම තම පාලනයට නතු කරගනීද?
නැතහොත් ජන්ග් බරම්ට සන්ග් යො හන් අභිබවා නැගී සිටින්න හැකි වෙයිද? බරම්ගෙ සැකය නිවරදිනම් නියම ඝාතකයා සන්ග් යො හන් නොවේ, ඔහු අහිංසකයෙකි. එකේ නම් නියම ඝාතකයා කවුද? මෙය කෙසේ විසදෙයිද? කුතුහලය පිරි තවත් කොටසකින් හමුවෙමු
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 2, 2020
මවුස් එකේ සබ් ඉක්මනට දෙන්න සිස් ආසාවෙන් බලන කතාවක් මන් කොහෝමත් ත්රිලර් කතා වලට තමා ගොඩාක්ම කැමතී
අම්මෝ කෙල්ල ඉතුරු ටිකත් ඉක්මනට දාන්න බොහොම ස්තුතියි සහෝදරිය, නිදුක් නීරෝගී සුවය ප්රාර්ථනා කරනවා 🙏🙏
ඉක්මණට දෙන්න උත්සහ කරන්නම් 😊😊
පුළුවන් ඉක්මණට දාන්නම් 😊😊
ආදරෙයි ආහ්හ්😍😍😍😍
Sub ekata thanx
බොහෝම ස්තූතීයි උපසිරැසියට…
11න් හමුවෙමු..!🖤❤️
තෑන්ක්ස් සබ් එකට
මේකේ 720p කොලිටි HDTV පිටපත් හොයාගන්න තැනක් නැද්ද ?
Thank you 💜️💐
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Thanks for Sub…❤