5
90
88

Money Heist (2022) E06 END Sinhala Subtitles | නොමග යැවීම | සිංහල උපසිරැසි සමඟ

ඔන්න මේ සීරිස් එකේ අවසාන කතාංගයේ උපසිරැසියත් අරගෙන තමයි මම ආවේ.ඉතින් කාලෙකින් කොරියන් එපියකට සබ් කලේ.මේ සීරිස් එක ඉක්මනට දෙන්න අපේ සහෝදර , සහෝදරියො බෙදාගත්ත නිසා මමත් එකක් කරන්න හිතුවා.

හැමෝම දන්නවනේ මේක ස්පැනිෂ් සීරිස් එකක කොරියන් රීමෙක් එක කියල.ඉතින් මේ වෙනකොට මික්ස් රිවිව්ස් තමා මේකට ලැබිල තියෙන්නෙ.කොහොම වෙතත් මටනම් මේක සෙට්.

ඉතින් මෙතෙක් කතාවෙ මේ මංකොල්ලකාරයො සෙට් එක මින්ට් එකට රිංගල ගොඩක් දේවල් උනානෙ.ඉතින් පොලීසියත් ඇත්තටම අසරණ වෙලා ඉන්නෙ.ඒ අතරෙ තමා දැන් ප්‍රොෆෙසර්ව පස්සෙන් පොලීසිය පන්නන්නෙ.ඒ අස්සෙ රහස් නියෝජිතයෙක් මින්ට් එකට රිංගල කට්ටියව දඩයම් කරන්න තමයි යන්නෙ.ඉතින් මොනා වෙයිද ?

බලන්න එහෙනම් අවසාන කතාංගයත් අරගෙන.තව කියන්න ඕන මේ කතාංගය එක්ක ඉවර වෙන්නෙ මේ පලවෙනි සීසන් එක විතරයි.අවසානෙ හැටියට නම් තව සීසන් එකක් එන්න ඕන.බලමු ඉතින් Netflix එකකින් කරන කොරියන්  සීරිස් වල දෙවනි සීසන් එකක් වෙනුවෙන් බලා ඉන්නව කියන්නෙ ඇත්තටම පණ යන වැඩක්.පහුගිය ටිකේනම් පෙලක් ඒවයෙ අලුත් සීසන් ගැන නිල දැනුම් දීම් කලා.ඉතින් මේක ගැනත් බලාපොරොත්තුවක් තියාගෙන ඉමු.

සීරිස් එක පුරාවට අපි එක්ක රැඳුනු ඔයාලට වගේම අනිත් කතාංග වලට උපසිරැසි කරපු අපේ සෙට් එකටත් බොහොම ස්තූතියි..!

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |976|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


284
Total Subtitles

8 comments

  1. Thanks sago💓

  2. Thasitha Nilanka

    sub ekata thanks 👍 👍samrat prithviraj 2022 movie ekatath sub dennako

  3. Thanks sub ekt💜️

  4. 😍😍 thank you

  5. The Terminal List ekata dennako bro

  6. better call saul SERIES EKATATH SUB DENNEKOOOO

  7. Thank you 💜️💐

  8. Supiri siries ekk meka nam patta intresing. Thanks sub ekatai mahansiyatai..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *