The title of the page
Anek Sinhala Subtitle
Anek Sinhala Subtitle
7.4
67
83

Anek (2022) Sinhala Subtitles | “දූෂිත රාජ්‍යය” | සිංහල උපසිරැසි සමඟ

(Anek (2022) Sinhala Subtitles) (Anek (2022) Sinhala Subtitle) (Anek Sinhala Subtitle) (Anek 2022 Sinhala Subtitle) (Anek Sinhala Sub)

“මිනිසුන් වෙඩි උණ්ඩ, තුවක්කු ගැන ප්‍රවෘත්ති වලට කැමතියි….

එයාලා සිසිල් බීම දැන්වීම් අතරේ T.V එකේ ප්‍රවෘත්ති බලනවා. හැමෝම සල්ලි උපයනවා…..

දන්නවද ඒත්, දුක් විඳින්නේ වෙඩි වැඳුන අය නැත්තම් වෙඩි තිබ්බ අය…..

සාමය පවත්වගන්නවට වඩා යුද්ධය පවත්ව ගන්න එක පහසුයි…… “

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… උඩින් මම උපුටලා තියෙන, සමහර අය කතා කරන්න ආස සමහර අය කතා කරනවට බය “දේශපාලනය” කියන මාතෘකාව රැගත්  තවත් එක් චිත්‍රපටයකට  උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය 2  විනාඩි 27 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් යුධමය කතාවක් තමයි මේක. මෙය තවත් එක් “පාලනයක්ද”…?  7.4ක IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Thriller / Sport කාණ්ඩයට අයත්  හින්දි චිත්‍රපටයක්. Ayushmann Khurrana හා Andrea Kevichusa මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Anubhav Sinha විසින්.

කතාව ගැන කිව්වොත්  ඊසානදිග ඉන්දියාවේ ගැටුම් සහිත කලාපයක රහසිගත මෙහෙයුම නියලෙන කෙනෙක් තමයි ජෝෂුවා කියන්නේ.මේයාට පැවරෙන රාජකාරිය තමයි බලවත් සටන්කාමී කණ්ඩායමක කැරලි නායකයෙක් වෙන ටයිගර් සංගා එක්ක සාම ගිවිසුමක් අත්සන් කරන්න වතාවරනය හදන එක.

අයිඩෝ කියන්නේ  ඉන්දියාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සිහින දකින කෙනෙක්. එයාගේ අරමුණ තමයි තම රටට “ඉන්දියානුවෙක් විදිහට” අභිමානයක් අරන් දෙන එක….  “ඉන්දියානුවෙක් විදිහට” ඇයි අයිඩෝ ඉන්දියාවේ නෙවෙයිද…? මේ ජෝෂුවගේ මෙහෙයුම මොකකක්ද…?  ඇත්තටම කව්ද මේ ” ටයිගර් සංගා” මේ ඔක්කොම නිකන් ” වටේදෆා ” වගේ…  මොකක්ද ඒ කිව්වේ…..¿ මේ හැම දේටම උත්තර දැන ගන්න නම් ANEK අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

8 comments

  1. Thanks brother

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. lahiru diwakara

    Thanks bro

  4. Stranger Things Episode 8 / 9 Sub ටිකත් ඉක්මනට ඕනෙ ඔයාලගෙන්….. ජය වේව කට්ටියටම

  5. Ruwan Mahagama

    thanks mall

  6. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. keedam malayalam movie sub plz

  8. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login