The title of the page
Atithi Devo Bhava Sinhala Subtitle
Atithi Devo Bhava Sinhala Subtitle
7.4
94

Atithi Devo Bhava (2022) Sinhala Subtitles | “දෙවියන් එවූ ආගන්තුකයා” | සිංහල උපසිරැසි සමඟ

(Atithi Devo Bhava (2022) Sinhala Subtitles) (Atithi Devo Bhava Sinhala Subtitle) (Atithi Devo Bhava 2022 Sinhala Sub) (Atithi Devo Bhava Sinhala Sub)
හැමෝටම ආයුබෝවන්..
මේ තමයි මගෙ හතරවෙනෙ කඩ-ඉම.. ඒ කියන්නෙ මේ වෙනකොට සිංහල උපසිරැසි 200ක් මගෙ අතින් නිර්මාණය වෙලා තියෙනවා, ඒවායින් වැඩි හරියක්ම කොරියන් කතාමාලා වලට කරපු උපසිරැසි ගැන්වීම් කියලා මාව දන්න ඔයාලා හැමෝම දන්නවනෙ. ඉතින් කිසිම ගැටලුවක් නැතුව අද මේ තැනට මට උදව් කරපු සමිත, මදුශාන්, අංජුල, සචිත්, අශේන් කියන සහෝදරයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. ඒවගේම සිනෙරූ පවුලෙ හැම සහෝදරයෙක්ටම සහෝදරියක්ටම ගොඩක් ස්තූතියි..ඉතින් 200* වෙනි උපසිරැසි ගැන්වීම විදිහට ගෙනාවේ Atithi Devo Bhava  කියන තෙළිඟු සළරුව..
  • Aadi
  • Nuveksha
  • Aadarsh Balakrishna
  • Rohini
  • Raghu Karumanchi
  • Ravi Prakash
  • Naveena Reddy
  • Saptagiri කියන නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා..
අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Polimera Nageshawa.. පිටපත් රචනය Rajani Rajaprabhu..Jodi, Operation Gold Fish, Sashi, Burra Katha කියන ෆිල්ම් වල රඟපාපු Aadhi තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා වෙන්නෙ.
  
කතාව පැත්තට  පොඩ්ඩක් හැරුණොත්,
අභය කියන්නේ පොඩි කාලෙ ඉදන් පොඩි අසනීපෙකින් පෙලෙන කෙනෙක්. ඉතින් එයා ඒ අසනීපෙත් එක්ක එයාගෙ ආදරේ තමගෙ කරගන්නෙකොහොමද කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නෙ.වැඩි විස්තරනම් මම කියන්නෙ නෑ ඔයාලම ෆිල්ම් එක බලලා ඉන්නකෝ,
                      
ඉතින් අවුරුද්දක් ඇතුලත මේ තරම් දුරක් එන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
ජය
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

21 comments

  1. link pennhh nanhh site eke

  2. Thasitha Nilanka
    Cineru_users

    Thanks for sub ❤️❤️❤️❤️❤️❤️❤️

  3. Thasitha Nilanka
    Cineru_users

    Video link nane

  4. Thnq Akki n congrats 🌸💫 Tc

  5. නාරා
    Cineru Family Member

    සබ් 200*ට සුභ පැතුම් සහෝදරි 😁
    ඉක්මනට එක වේවා කියා ඔබට මා පතනවා!! 😍
    வாழ்த்துக்கள்!! 💕

  6. Dinith Supunsara Bandara

    film eka nathuwa sub wadak nane

    • වීඩියෝ පිටපත් කියලා තියෙන්නේ ෆිල්ම් එක තමයි..🤦🥲

  7. theeraka widuranga

    congratulation , 250th gahamu ikmanata…

  8. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. 200 ය 300 ය කිරීමට ඉක්මනින් හැකි වේවා. සුබ පැතුම් .

  11. 200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  12. සුභ පැතුම් අක්කේ❤

  13. Madushan Priyankara
    Cineru Family Member

    200 උපසිරැසියට සුබ පැතුම් අක්කෙ.♥️ දිගටම උපසිරැසි දෙන්න

  14. Ppattaaaaaaaaaaaaaaaaaa

  15. Udaya saman
    Cineru Family Member

    200 වෙනි උපසිරසි ගැන්වීම සුබ පැතුම් නගා.ඉක්මනටම ඉලඟ කඩඉමටත් යමු ඉක්මනින්ම..

  16. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..h

  17. keedam malayalam movie sub plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login